Internet Speed කරගමු.
ආයුබෝවන් යාලුවනේ. මම හිතුව අද ඔයගොල්ලෝ ගොඩක් දුරට හොයනවනේ Internet Speed කරගන්න ක්‍රමයක්. එක නිසා Internet Speed කරගන්න ක්‍රමයක් මේ පොස්ට් ඒකෙන් දෙන්න.
මා ක්‍රමෙන් පුළුවන ඔයාලගේ Internet Speed එක 20% කින් වැඩි කරගන්න. මේ උදේ පාන්දර කයිවාරු නැතුව වැඩේ පටන් ගමුකො.
මුලින්ම කරන්න තියෙන්නේ Run කියන එක හොයාගන්න එකයි. එකට කරන්න තියෙන්නේ Start Menu වේ පහල තියෙන Search වල ටයිප් කරන්න. දැන් මෙහෙම එකක් එනවා.
එකේ Run කියන එකට කිලික් කරන්න. දැන් එන Box එකේ මෙහෙම ටයිප් කරන්න. gpedit.msc එතකොට මෙහෙම වැටෙයි.
දැන් Open වෙන Box එකේ දකුණු පැත්තේ තියෙනවා Computer Configuration කියල එකක් එකට යන්න. එකට ගිහාම මෙහෙම වැටෙයි.
එකේ තියෙනවා Administrative Templates කියල එකක් එකට යන්න. එකට ගිහාම තියෙනවා Network කියල එකක් එකටත් යන්න. එතනට ගිහාම මෙහෙම පෙනෙයි.
දැන් මේකේ QoS Packet Scheduler කියන එකට යන්න. එකට යන්න එතකොට පහල Limit Reservable Bandwidth කියල එකක් තියෙනවා එකට යන්න. එතකොට අලුත් එකක Open වෙනවා මේවගේ.
එකේ තිත වැටිලා ඇත්තේ Not Configured කියන එකට හෝ Disable කියන එකටය. ඒ දෙකටම නෙමේයි තිත වැටෙන ඕනේ Enable කියන එකට නිසා Enable කිලික් කරන්න. දැන් පහල තියෙන Bandwidth Limit කියන තෑනට 0 කියල් ටයිප් කරන්න. ඊටපස්සේ Ok කරන්න.
දැන් වැඩේ ඉවරයි. ලයික් එකක් දන්නා යාලුවනේ තවත් පොඅට එකකින් හමුවෙමු සුබ දවසක්.
Sunday, September 30, 2012
Saturday, September 29, 2012
Windows 7 Speed කරගනිමු. (Part 5)
Windows 7 Slow වෙලාද? Part 5
ඔයගොල්ලෝ කැමතියිනේ කොම්පියුටෙරේ වේගය වැඩි කරගන්න. ඒ මොකටවත් නෙමෙයි. යම් වැඩක් කරද්දී කමලි කමක් නැතුව වැඩ කරන්න එක නිසා තම මේ පොස්ට් ටික ලියන්න හිතුවේ. මෙතන තියෙනවා පරණ පොස්ට් හතරම. මේ පොස්ට් බලපු නැති අය ගිහින් බලන්න.
මෙහෙම වැටුනට පස්සේ ඔයගොල්ලොන්ට අවශ්‍ය නැත සිල්ලටම හරිය දාලා Ok කියන එකට කිලික් කරන්න. මේවගේ අනෙක් Local Disk වලටත් කරන්න.
Disk Clenup
මම මෙසරෙත් ගෙනාවේ කොම්පියුටරේ Speed කරගන්න පුළුවන් පොඩි වැඩකෑල්ලක්. මේකෙන් කෙරෙන්නේ Hard එක Clean වෙන එකයි. මේක නම් ගොඩක් දෙනෙක් දන්නා වැඩක්. නමුත් දාන්නත් අයට තමා මේ පොස්ට් එක ලියන්නේ.ඔයගොල්ලෝ කැමතියිනේ කොම්පියුටෙරේ වේගය වැඩි කරගන්න. ඒ මොකටවත් නෙමෙයි. යම් වැඩක් කරද්දී කමලි කමක් නැතුව වැඩ කරන්න එක නිසා තම මේ පොස්ට් ටික ලියන්න හිතුවේ. මෙතන තියෙනවා පරණ පොස්ට් හතරම. මේ පොස්ට් බලපු නැති අය ගිහින් බලන්න.
මේ ලියන්නේ පස්වන ලිපිය. මේ ලිපියෙනුත් කත්කරන්නේ Windows 7 Slow වෙලාද? කියන ප්‍රශ්නෙට විසදුමක්. අපි බලමු Hard එක Clean කරන්නේ කොහොමද කියල මුලින්ම ඔයාලගේ Local Disk C වල Right Click කරන්න. පහල එනවා Properties කියල එකක් එකට යන්න. එකට ගිහාම මෙහෙම එනවා.
මේකේ Disk Clenup කියන එකට යන්න.එකට ගිහාම මෙහෙම ටිකකින් මෙහෙම වැටෙනවා.
Disk Defragmenter
මේක කරන්න කලින් Desktop එකට දල තියෙන එක එක වැඩකෑලි ඉවත් කරලා ඉන්න වෙනවා. ඒ කිවූවේ Gadgets Screen Saver වැනි දේවල වහල ඕනේ මේ වැඩේ කරන්න.
එහෙම ඒවා වහගත්තට පස්සේ පුළුවන් වැඩේ බහින්න. ඉස්සල්ල එක වගේමයි. Local Disk C වලට ගිහින් Right Click කිලික් කරන්න. ඊටපස්සේ පහල එනවා Properties යන්න එතකොට එනවා ඉස්සල්ල වගේ Box එකක් මේතියෙන්නේ.
මේකේ තියෙනවා දෙවනියට Tool කියල Tab එකක් එකට යන්න. එකේ පහල තියෙනවා Defragment Now කියල එකක් එකට යන්න.
මේකට ගිහාම මෙහෙම එකක් Open වෙනවා.
මේකේ Defragment Disk කියන එකට කිලික් කරන්න. වැඩේනම් ඉවරයි. නමුත් හැමදාම ඉල්ලන ඉල්ලීම අදත් ඉල්ලනවා. ලයික් එකක් දන්නා යාලුවනේ එතකොට තම ඔයගොල්ලෝ වෙනුවෙන් මොන හරි දෙයක් දෙන්න ඕනේ කියල හිතෙන්නේ. ඔයගොල්ලන්ට සුබ දවසක්.
Windows 7 Speed කරගනිමු. (Part 4)
Windows 7 Slow වෙලාද? Part 4
මම මේ සැරෙත් කියල දෙන්න යන්නේ Windows 7 Slow වෙලාද? කියන ප්‍රශ්නෙට විසදුමක්. මේක ගැන තව පොස්ට් එකක් දන්නා හිතුවේ ඉස්සල්ල පොස්ට් වලට හොද ප්‍රතිචාර තිබ්බ එක නිසා මම හිතුව තවත් පොස්ට් එකක් දන්නා එකයි මේ පොස්ට්එක දැම්මේ.
මම හිතනවා මේ පොස්ට් එකටත් හොද ප්‍රතිචාර තියෙයි කියල. මේ පොස්ට් එකට කලින් පරණ ලිපිය බලල ඉන්න යාලුවනේ පහළ තියෙනවා පොස්ට් තුනේම ලින්ක්.
පළමු ලිපිය
දෙවන ලිපිය
තෙවන ලිපිය
මේ මම ලියන්නේ හතරවෙනි ලිපිය. මේකත් කරල බලන්න ඔයාලට ගොඩක් වැදගත්. මේ ලිපිය ලියන්නේ ඔයාල වෙනුවෙන්මයි. වැඩි කතා වැඩක් නැ වැඩේට බහිමු. මේකෙන් කරන්න යන්නේ විනිවිද පේන Taskbar එක අයින් කරන්න.
මුලින්ම Desktop එකේ Right Click කරන්න. ඊටපස්සේ පල්ලෙහම තියෙනවා. Personalize කියල එකක් තියෙනවා. එකට යන්න. එකේ පහළ මෙහෙම එකක් වැටෙයි Basic and High Contrast Themes එකට යන්න. එතකොට මම මේ පහළ Click කරල තියෙන Theme එකට Click කරන්න.
දැන් වැඩේ ඉවරයි කොම්පියුටරේ Restart කරලා බලන්න. එතකොට හරි. ගොඩක් අය කියනවා Speed වෙන්නනේ කියල එක ගොඩක් ලොකු Speed එකක් නෙමෙයි.
මම හිතනවා ඔයගොල්ලන්ගේ ප්‍රතිචාර ඉස්සල්ල පොස්ට් එකට වගේම මේ පොස්ට් එකටත් තියෙයි කියල. ඔයගොල්ලොන්ට කරන්න තියෙන්නේ පොස්ට් එක උඩ තියෙන ලියික් එකට Click කරලා ඔයගොල්ලන්ගේ FB Account එකට Login වෙන එක විතරයි. මේ වැඩෙත් ඔයගොල්ලන්ගේ කොම්පියුටරේට කරලා බලන්න.

Friday, September 28, 2012
Cheatbook Database 2012
හොරට ගේම් ගහමු.
මේක මගේ 40 වන පොස්ට් එක ඒකෙන කියන්නේ හැබැයි හොර වැඩක් .මෙහෙමයි මේක ගේම් ගහන අයට වැදගත් වෙයි.
මේක මගේ 40 වන පොස්ට් එක ඒකෙන කියන්නේ හැබැයි හොර වැඩක් .මෙහෙමයි මේක ගේම් ගහන අයට වැදගත් වෙයි.
මේක පොඩි Software එකක් මේකේ 58MB තියෙනවා Download කරගෙන බලන්නකෝ. පහල තියෙන ලින්ක් එකට යන්න.
හොරට ගේම් ගහන අය මේකට ලයික් එකක් දන්න හොදේ.
Windows 7 Speed කරගනිමු. (Part 3)
Windows 7 Slow වෙලාද? Part 3
මම අද උදේම කියල දෙන්න Windows 7 Slow වෙලාද? කියන ප්‍රශ්නේ දෙවැනි කොටස. මගේ යාළුවන්ට ගොඩක තියෙන ප්‍රශ්නයක් නිසා තමා එක ලියන්න හිතුවේ. මගේ දෙවැනි ලිපිය බැලුවේ නැත්තන් බලන්න. මෙතනින් ගිහින්.
http://lasithworks.blogspot.com/2012/09/windows-7-speed.html
එකත් තියෙන්නේ Windows 7 Speed කරගන්න හැටි බලන්නකෝ. මේ උදේ පාන්දර කයිවාරු ගහල හරියන්නේ නැනේ.වැඩේ පටන් ගනිමු. පටන් ගන්න කලින් කියන්න ඕනේ (මචන්ලා මේල Destop වලට විතරයි හරියන්නේ). මේකේ අපි කරන්න යන්නේ Power Settings සකස් කරගන්නයි. මුලින්ම Start Menu යන්න. එකේ තියෙන Control Panel යන්න. එතකොට මෙහෙම වැටෙයි.
ඊළගට මේකේ තියෙන System and Security එකට යන්න. එකට ගිහාම පහල තියෙනවා Power Option කියල එකක් එකට යන්න. එකේ වම පැත්තේ තියෙනවා. Create a Power Plan කියල එකක් එකට යන්න. එකට ගිහාම පහල තියෙනවා High Performance කියල එකක් එක Click කරන්න. ඊට පස්සේ Next කරන්න.
එහෙම කාරයින් පස්සේ මෙහෙම පෙන්නයි.

දැන් වැඩේ නම් ඉවරයි නමුත් ඔයාලගේ Like ලැබුනොත් ගොඩක් වටිනවා මේ පොස්ට් එකට. හරි තවත් පොස්ට් එකකින් හම්බෙමු. සුබ දවසක්.
Speed චෙක්
බ්ලොග් එකේ Speed එක චෙක් කරලා බලමු.
මම අද කියල දෙන්න හිතුවා බ්ලොග් වල Speed එක මැනගන්න පොඩි වැඩක්. කරලා බලන්න ඔයාලගේ බ්ලොග් එකත් හොදට තියෙනවද කියල බලාගන්න.
මේ වැඩේ බ්ලොග් වලට විතරක් නෙමෙයි වෙබ්සයිට් වලටත් වැඩ. මේකෙන් ගිහින් බ්ලොග් එකේ හෝ වෙබ්සයිට් එකේ Speed එක චෙක් කරලා බලන්න. මාරු නේ.

ඉහත තියෙන ලින්ක් එකට් යන්න. එකේ Analyze කියන එක ඉස්සරහින් තියෙන Box එකේ ඔයගොල්ලන්ගේ බ්ලොග් එකේ හෝ වෙබ් සයිට් එකේ ලින්ක් address එක ටයිප් කරන්න. ඊටපස්සේ ඊට ඉස්සරහින් තියෙන Analyze කියන එකට් Click කරන්න.
මගේ එකේ Speed එක තමා පල්ලෙහා තියෙන්නේ.
මේ Speed චෙක් එකේ 75 අඩු නම් බ්ලොග් එක ගොඩක් නරකයි. 75 වැඩි නම් හොදයි. 95 වැඩිනම් ගොඩක් හොදයි.බලන්න කරලා මගේ බ්ලොග් එකේ Speed එක 92 එක අව්ලක් නැ.
Windows 7 Speed කරගනිමු. (Part 2)
Windows 7 Slow වෙලාද? Part 2
මගේ පලවෙනි ලිපියෙත් තියෙන්නේ මේ ප්‍රශ්නෙට විසදුමක් තම. එක නිසා ඒ පොස්ට් එක බලපු නැති අය එක බලල ඉන්න.
http://lasithworks.blogspot.com/2012/09/blog-post_26.html
http://lasithworks.blogspot.com/2012/09/blog-post_26.html
අපි අපේ කොම්පියුටරේ Windows පද්දතියක් තොර ගැනීමේදී අපි තෝරා ගන්නේ ලස්සන සහ වේගවත් පද්දතියක් නේ. එත් එවැනි පද්දති සදහා Ram එක අඩුම තරමේ 2GB වත තියෙන්න ඕනේ නමුත් අපි කරන්නේ Ram 1GB සහ ඊට අඩු කොම්පියුටර් වලටත් Windos 7 / Windows Vist වැනි මෙහෙයුම් පද්දති යොදනවා. එහෙම උනාම හුගක් කොම්පියුටරේ Slow වෙනවා.
නමුත් ගොඩක් අය කැමතිනේ Windos 7 වලට මොනවා කරන්නද. කමක් නැ ඒ අයට පොඩ්ඩක්
කොම්පියුටරේ Speed කරගන්න පොඩි උදව්වක් දෙන්නම්කො.
දැන් ඔයාලගේ කොම්පියුටරේ Speed කරගන්නයි හදන්නේ. මේකට මම කියලාදෙන විදියට කරන්න. මුලින්ම කරන්න හදන්නේ Start වෙනකොට ඔයාලගේ කොම්පියුටරේ on වෙන Programs පොඩ්ඩක් අඩු කරන්න.
මෙන්න මේ විදියට කරන්න. Windos 7 වල Start Menu වට යන්න. එකේ පහල තියෙන Search Programs කියන තැනට Run කියල ටයිප් කරන්න. ඊටපස්සේ එන Box එකේ msconfig මෙහිම ටයිප් කරන්න.
එතකොට මෙහෙම වැටෙයි ඊටපස්සේ Ok කරන්න.එතකොට System Configuration ඩයලොග් එකක් open වෙනවා එකේ උඩ Startup කියල Tab එකක් ඇති එකට යන්න.
දැන්නම් වැඩේ ඉවර වේගෙනයි එන්නේ. එකට ගියාම ඔයාලට අවශ්‍ය ටිකට පමණක් හරිය දාලා Ok කරන්න එතකොට Restart වෙයි. ඊටපස්සේ කොම්පියුටරේ පොඩ්ඩක් Speed වෙයි.
ඔයගොල්ලොන්ට සුබ දවසක්. තවත් පොස්ට් එකකින් හම්බෙමු. මගේ මහන්න්සිය වෙනුවෙන් ඔයගොලන්ගේ Like එක විතරක් ඇති. මේකේ දෙවැනි පියවරෙන් අපි නැවත හමුවෙමු.
Wednesday, September 26, 2012
බ්ලොග් එකේ Link වලට අලුත් පණක්.
ආයුබෝවන් යාලුවනේ අද මම ගෙනාවේ බ්ලොග් වැඩකැල්ලක් මොකද ඔයාලව බ්ලොග් වැඩකැල්ලකින් ගොඩ දවසකින් හම්බුනේ නැනේ එකයි. මේකත් ඉතින් බ්ලොග් ලස්සනට් තියාගන්න කරන වැඩක්.
මේකෙන් ඔයගොල්ලන්ගේ බ්ලොග් එකේ තියෙන ලින්ක් වලට පොඩි ආතල එකක් දෙනවා. ඔයගොල්ලෝ කනතිනේ බ්ලොග් එක ලස්සන කරගන්න එහෙම නන් මේ වැඩේ ඔයගොල්ලන්ට ගොඩක් වටවී. එහෙනං බලමු නේ වැඩේ කරන්නේ කොහොමද කියල.
මේක එච්චර ලොකු වැඩක් නෙමෙයි. ඒකනිසා කරලා බලමු නේ. මොකට න්ල්කන් පොඩි වැඩකට ගොඩක් කාලය නාස්ති කරන්නේ නේද.පටන් ගමු හොදේ.
මුලින්ම කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ගේ බ්ලොග් එකේ Desing කියන එකට යන්න. ඊට පස්සේ එකේ ඇති Edit HTML කියල එකක් එකට යන්න. දැන් උඩ තියෙනවා මෙන්න මෙහෙම එකක් Expand Widget Templates එක ඉස්සරහ තියෙන කොටුවට හරියක් දන්න.
දැන් Ctrl එකයි F එකයි එකවර ප්රේෂ් කරන්න. එතකොට එනවා Search box එකක් එකේ මේ වචනේ මේ විදියටම් ටයිප් කරන්න.
දැන් Save කරන්න වැඩේනම් ඉවරයි. දැන් බ්ලොග් එකේ බලන්නකෝ කොගොමද කියල ලින්ක් එකක් ගාවට ගිහින්.
මේකෙන් ඔයගොල්ලන්ගේ බ්ලොග් එකේ තියෙන ලින්ක් වලට පොඩි ආතල එකක් දෙනවා. ඔයගොල්ලෝ කනතිනේ බ්ලොග් එක ලස්සන කරගන්න එහෙම නන් මේ වැඩේ ඔයගොල්ලන්ට ගොඩක් වටවී. එහෙනං බලමු නේ වැඩේ කරන්නේ කොහොමද කියල.
මේක එච්චර ලොකු වැඩක් නෙමෙයි. ඒකනිසා කරලා බලමු නේ. මොකට න්ල්කන් පොඩි වැඩකට ගොඩක් කාලය නාස්ති කරන්නේ නේද.පටන් ගමු හොදේ.
මුලින්ම කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ගේ බ්ලොග් එකේ Desing කියන එකට යන්න. ඊට පස්සේ එකේ ඇති Edit HTML කියල එකක් එකට යන්න. දැන් උඩ තියෙනවා මෙන්න මෙහෙම එකක් Expand Widget Templates එක ඉස්සරහ තියෙන කොටුවට හරියක් දන්න.
දැන් Ctrl එකයි F එකයි එකවර ප්රේෂ් කරන්න. එතකොට එනවා Search box එකක් එකේ මේ වචනේ මේ විදියටම් ටයිප් කරන්න.
</head>
එතකොට එකේ Search ව්ටෙයි.
</head> මෙහෙම වැටෙන වචනෙට පහලින් Notpad එකේ තියෙන Code ටික Past කරන්න.මෙතනින් Download කරගන්න පොඩි නොට් පෑඩ් එකක් තියෙනවා එක
Download කරගන්න.
Windows 7 Speed කරගනිමු. (Part 1)
Windows 7 Slow වෙලාද? Part 1
ආයුබෝවන් යාලුවනේ ටිකකාලෙකින් ඔයගොල්ලන්ව හම්බුනෙත් නැනේ ඉතින් තව වැඩක් අරන් මම අද ආවේ. පරිගණකය ගොඩක් Slow වෙලාද එහෙනන් මෙන්න විසදුම. ගොඩක් අයට මේ ප්‍රශ්නේ තියෙනවනේ ඉතින් ඒගොල්ලන්ට මේ පොස්ට් එකනම් ගොඩක් වටීවි.
මම මේ දවස් ටිකේම ගෙනාවේ ගේම් නේ එක නිසා මම හිතුවා අද ඉගෙනගන මොන හරි ගෙන්න ඕනේ කියල. එක තම අද මම මේ පොස්ට් එක ලියන්න හිතුවේ.
එහෙනං කයිවාරු වලින් වැඩක් නැනේ වැඩේ පටන් ගමු නේ පහල තියෙන පියවර වලට වැඩ කරන්න එත්කොට වැඩේ හරි යයි.දැන් පටන් ගනිමු.
මුලින්ම Start යන්න එකේ Run ගිහින් ඒ එන එකේ regedit ටයිප් කරන්න. ඊටපස්සේ Ok කරන්න. මෙන්න මේ වගේ.
දැන් මුලින්ම HKEY_CURRENT_USER එකට යන්න එකේ පහල ඇති Control Panel කියල එකක් එකට යන්න. දැන් Control Panel එකේ පහලට යනකොට Desktop කියල එකක් හම්බෙයි එකට යන්න. එතකොට එදිරියෙන් වැටෙයි MenuShowDelay මෙහෙම එකක්. පහළ පින්තුරය වගේ.
දැන් මේකට Double Click කරන්න. එතකොට මෙහෙම වැටෙයි.
දැන් උඩ තියෙන විදියට වැටුනහම 400 කියන එක වෙනුවට 000 කියල ටයිප් කරන්න. දැන් Restart කරලා බලන්න. කොහොමද වැඩේ කියල කියන්න අමතක කරන්න එපා.

Friday, September 21, 2012
CD Rom එක ඇරෙන්නවා වැහෙනවා.
අද මම ගෙනාවේ CD Rom එකත එක්ක දන පොඩි සෙල්ලමක්.
මෙනන් මේ විදියට CD Rom ඇරෙන්න සහ වැහෙනව් විදියට පොඩි වැඩ කැල්ලක්. මේක කරන්න තියෙන්නේ Notepad ඒකෙන. මම කියල දෙනාම් වැඩේ කරන හැටි.මුලින්ම කරන්න තියෙන්නේ Notepad එක Open කර ගන්න එක. Notepad එක Open කර ගත්තට පස්සේ මෙන්න මේ පහල තියෙන Code එක එකට Copy කරන්න.
Set oWMP = CreateObject(“WMPlayer.OCX.7?)
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count – 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count – 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop
ඊටපස්සේ මේක Save කරන්න තියෙන්නේ. Save කරද්දී මෙන්න මේ නම Type කරන්න. CD Rom.VBS කියල දැන් Save කරන්න.
දැන් වැඩේ ඉවරයි. එක ඔපෙන් කරලා බලන්නකෝ.
Wednesday, September 19, 2012
Prince Of Persia Warrior Within
අද මම ගෙනාවේ සුපිරිම ගේමක්.
Prince Of Persia Warrior Within කියන්නේ Prince Of Persia 2. නමුත් මේ ගේම Prince Of Persia 3 වැඩිය සුපිරි. මේ ගේම පටන් ගන්නේ නම් නැවක ඉදන් හැබැයි මම දැකපු පට්ටම ගේම තමයි Prince Of Persia Warrior Within. මේ ගේම හදල තියෙන්නේ 2004.
ඔයගොල්ලොත් මේ ගේම ගහල බලන්නකෝ. බය වෙන්න දෙයක නැ මේ ගේම P3 වලත් ගහන්න පුළුවන්. මේකට ඕන වෙන්නේ මේවා.
Minimum system requirements
Windows 98SE/2000/XP
Pentium III or AMD AThlon 1GHz Processor
256MB RAM
DirectX compatible nVidia GeForce 3 or ATi Radeon 7500 Class Video Card
DirectX compatible Sound Card
DirectX 9.0c
16X CD-ROM Drive or 4X DVD-ROM Drive
2GB Hard Disk Space

Recommended system requirements
Windows 98SE/2000/XP
Pentium 4 or AMD AThlon 2GHz Processor
512MB RAM
DirectX compatible nVidia GeForce FX series or ATi Radeon 9600 Class Video Card
DirectX compatible Sound Card
DirectX 9.0c
32X CD-ROM Drive or 8X DVD-ROM Drive

මේවා තියෙනවනන් මේ ගේම බාගන්න.
Prince Of Persia Warrior Within ; Direct Download
Tuesday, September 18, 2012
Cricket Online
ඔයගොල්ලොන්ටත් Online Crcket Match බලන්න ඕනේ නම් මේ ලින්ක් වලින් යන්න.
http://www.cricsrichannel.blogspot.com/
http://thivankablog.blogspot.com/2012/09/cricket.html
http://lakvideos.blogspot.com/p/live-cricket.html
http://www.crictime.co/live-cricket-streaming-1.htm
Monday, September 17, 2012
Need for Speed: Shift
අද මම ගෙනාවේ
Need for Speed: Shift
මේ ගේම ගහල තියෙන්නේ Electronic Arts වලින්ම තමා. කවදත් අපේ යාලුව එයානේ. මේ ගෙමත් අනිත් Car ගේම් වගේ තම පොඩ්ඩක් අමාරු ගේමක්. කතාවෙන් වැඩක් නැ මේ ගේම ගහන්නම ඕනේ එක දැනගන්න.
මේ ගේම වැඩ කරන්න නම් ඉතින් ඔයගොල්ලන්ගේ කොම්පුටෙරේ මේවා තියෙන්නම වෙනවා යාලු.
Here is the Minimum System Requirements:
Required – Internet Connection
OS - Windows XP (Service Pack 3) or Windows Vista (Service Pack 1) / Windows 7
Processor – Intel Core™2 Duo 1.6 GHz or faster
Memory – XP: 1 GB RAM; Vista/Windows 7: 1.5 GB RAM
Hard Drive – 6 GB
DVD Drive - 8 SPEED
Video Card – 256 MB Video Card, with support for Pixel Shader 3.0*
Sound Card - DirectX 9.0c compatible
DirectX - DirectX 9.0c compatible
Online Multiplayer – 512 Kbps or faster; 2-12 Players
Input - Keyboard, Mouse
Optional – USB Steering Wheel / Dual Analogue Gamepad

*Supported Video Cards: ATI Radeon X1800 XT 512MB or greater; NVIDIA GeForce 7800 GT 256MB or greater. Laptop versions of these chipsets may work but are not supported. Updates to your video and sound card drivers may be required
මේවා තියෙනවනන් බාගන්නකො මේ ගේම. මේ ගේම 5GB කිට්ටු වෙන්න තියෙනවා.
වැඩේ ඉවරයි දැන් Extract කරන්න.
ශ්‍රී දළදා මාලිගාව.
ශ්‍රී දළදා මාලිගාව.
ශ්‍රී දළදා මාලිගාව යනු බුදුරජාණන් වහන්සේගේ දන්තධාතූන් වහන්සේ තැන්පත් කර ඇති මාලිගාවයි. මෙය ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය ඉදිකර ඇත්තේ එවකට රාජකීය මාලිගා සංකීර්ණය තුළමය. අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම අනුව දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරීත්වය දරන තැනැත්තා හට රටේ රජකම හිමි විය යුතුය. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ ආරක්ෂා කළහ.
ශ‍්‍රී‍්‍ර දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමුවන විමලධර්මසූරිය (1592 - 1604) රජතුමා විසිනි.දළදා වහන්සේ වැඩහිටි මන්දිරය, ධාතුඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වූ බව පෙනේ.දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.
මල්වතු හා අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. මෙහිදී සුවඳ ගැන්වූ ඖශධීය ජලයෙන් සංකේත වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබයි. මෙසේ ස්නානය කරවීමෙන් ලැබෙන ජලයේ රෝග සුව කරීමේ ආනුභාවයක් ඇති බව විශ්වාස කෙරේ.
මෙය පිලිබද තොරතුරු කෙටියෙන්.
| සංස්ථාපනය | 1595 |
|---|---|
| නිර්මාතෘ(න්) | පළමුවන විමලධර්මසූරිය |
| භික්‍ෂූන් වහන්සේ(ලා) | අස්ගිරිය පාර්ශවයේ මහනායක ස්වාමින්වහන්සේ, මල්වතු පාර්ශවයේ මහනායක ස්වාමින්වහන්සේ, දියවඩන නිලමේ |
| රට | ශ්‍රී ලංකාව |
මුල් අවධියේ මහනුවර හැඳින්වුයේ "ශ්‍රි සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රි වර්ධනපුරය" ලෙසය.දඹදෙනි රාජධානියේ හතරවනපරාක්‍රමබාහු (ක්‍රි.ව 302-1326)රජතුමාගේ බෑනා කෙනෙකු වු සිරිවර්ධන නැමති අය විසින් ක්‍රි.ව 1312 දී එවකට කටුපුල්ලේ නමින් හැඳින්වු ප්‍රදේශය අසල "සෙංකඩගල සිරිවර්ධනපුරය "නමින් නගරයක් ආරම්භකොට ඇත.තවත් ජනප්‍රවාදයක් නම් සෙංඛණ්ඩ නම් බ්‍රාහ්මණයෙකුගේ නමින් මේ නගරය ඉඳිවු බවත්,තුන්වන වික්‍රමබාහු නම් රජුගේ අගමෙහෙසිය වු සෙංඛණ්ඩා නම් දේවිය නමින් මේ නගරය ඉඳිවු බවත්,මෙහි තිබූ සෙංකඩගල නම් රක්ත වර්ණ පාෂාණයක් මුල්කොටගෙන මේ නම ඇතිවු බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ.ගම්පොල රාජධානියේ පාලකයා වු තෙවන වික්‍රමබාහු රජසමයේ (ක්‍රි.ව 1357-1374) දළඳා මැඳුර සහා ලෝකේෂ්වර නාථ දෙවියන් සඳහා වු නාථ දේවාලය මෙහි ඉඳි විය.අස්ගිරිතල්පතෙහි සඳහන් අයුරු අස්ගිරි විහාරය ආරම්භ වුයේද මෙකලය. වර්තමානයේ මේවා මහනුවර පැරණිතම ගොඩනැගිළි.ගම්පොල රජ පවුලෙන් පැවත ආ සේනා සම්මත වික්‍රමබාහු (ක්‍රි.ව 1469-1511)රජු විසින් සෙංකඩගල පුරය ලෙස නම් කරන ලදි.ඔහු මහනුවර රාජධානියේ නිර්මාතෘවරයා ලෙස සැලකේ. බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව තැම්පත්කර චෛත්‍යක්, දෙමහල් පොහොය ගෙයක් ,සංඝාවාසයන් 86 ක් කරවා හා ධාතු කරඬු සහ පිළිම වහන්සේලා පූජා කරමින් පොතපත පලකරමින් විශාල මෙහෙයක් කර ඇත. සීතාවක පළමු රාජසිංහ රජු ,ජයවීර(ක්‍රි.ව 1511-1552),කරල්ලියද්ද බණ්ඩාර(ක්‍රි.ව1552-1582)පළමු විමලධර්මසූරිය(ක්‍රි.ව 1590-1604)සිංහලයේ අවසන් රජු ශ්‍රි වික්‍රම රාජසිංහ (ක්‍රි.ව 1798-1815)දක්වා රජවරු 10 දෙනෙකු මහනුවර රාජධානිය කරගෙන ඇත. සතුරු උවදුරු හැරුනුවිට අන් සෑම අවස්ථාවකදීම දළඳා වහන්සේ වැඩසිටියේ රජ මාළිගාව ආසන්නයේය.දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂාකර ගැනිම රජුගේ වගකීම වූ අතර එහි භාරකරු රටේ පාලකයා බවට පිළිගැනීමක් පැවතුනි. දෙවන විමලධර්මසූරිය රජු තුන් මහල් ප්‍රාසාදයක් කරවු අතර මඟුල් මඞුව හා පත්තිරිප්පුව දේවේන්ද්‍ර,මූලාචාරියා නැමැත්තන් ඉඳිකර ඇත.
පුරාණයේ රජවරු විසින් මෙම තනතුර පත්කළ අතර බ්‍රිතාන්‍ය සමයේ වැඩවසම් රාජකාරි ක්‍රමය අවසන් කර ඡන්දයකින් තෝරාගනි.වර්ථමානයේ 1931 කේ 19 වන ආඥා පනත යටතේ දියවඩන නිළමේවරයා පත් කරයි .දියවඩන නිළමේ තනතුර සඳහා මූලාශ්‍ර ලැබෙනුයේ මහනුවර යුගයේ සිටය.දළඳා වහන්සේ සම්බන්ධයෙන් දාතූවංශයේ සඳහන් වන පරිදි ප්‍රථම නිළය වශයෙන් "දාතූරක්ඛකාධිකාරි"තනතුර දක්නට ලැබේ. සීතාවක දෙල්ගමුව රජමහා විහාරයේ දාතූන් වැඩසිටි සමයේ හිරිපිටිවේ දිවනිලමේ නමින් තනතුරක් සඳහන් වේ.කෝට්ටේ යුගයේ මෙම තනතුරු නාමය වෙනුවට "දිවන රාළ" ,"දියවඩන රාළ" වශයෙන් හැඳින්විය.දිවනිළමේ ,දියනිළමේ යනුද දියවඩන නිළමේ යන්නට බොහෝ තැන්වල ඇත.මහනුවර මහා වාසල සම්බන්ධව දියවඩන නිළමේ තනතුරු තුනක් විය. රජුගේ රාජකීය උල්පැන්ගේ ස්නානාදි කටයුතු භාරව හා රජතුමා ආහාර ලන්නා අවස්ථාවේදි රන් කොතලයෙන් ජලය වැඩිම භාරව සිටි දියවඩන නිළමේ ,බිසෝවරැන්ගේ හා කුමාරයන්ගේ පල්ලේවාහල ස්නානාගාරය භාරව සිටි දියවඩන නිළමේ,රජු දළඳා මාළිගයට පැමිණි විට අතපැන් වැඩීමටත් ,මුළුතැන් බුද්ධ පූජාවට පැන් පයිංඩ කිරිමට හා නානුමුර මංගල්‍යයට නානු පයිංඩ කිරිමටත් වශයෙනි. දළඳා මාළිගයේ ගිහි භාරකාරයා හා රන් කරඬුවල ප්‍රථම මහ රන් කරඬුවේ රන් යතුර භාරකාරවරයා දියවඩන නිළමේය.මුල් අවධියේ රජතුමා වුවත් 1853 න් පසු ගිහි භාරකාරයා වන්නේ දියවඩන නිළමේතුමාය.දියවඩන නිළමේතුමාගේ නිළ කාලය වසර 10 ක් යන අතර එතක් පටන් මේ දක්වා දියවඩන නිළමේවරු 19 දෙනෙක් පත්විය.එම දියවඩන නිලමේවරුන්ගේ විස්තර.
දියවඩන නිළමේවරු 19
- කපුවත්තේ අධිකාරම් නිළමේතුමා1814-1824
- දෙහිගම ලොකු බණ්ඩාර නිළමේතුමා1825-1827
- කුඩා මොල්ලිගොඩ නිළමේතුමා1827-1828
- කුඩා දෙහිගම නිළමේතුමා1828-1835
- මුල්ලේගම අධිකාරම් නිළමේතුමා1835-1842
- දුල්ලැව අධිකාරම් නිළමේතුමා1842-1848.
- ලොකු බණ්ඩාර දෙහිගම නිළමේතුමා1848-1862.
- කුඩා බණ්ඩා දුන්විල නිළමේතුමා1862-1882
- කුඩා මුදියන්සේ ගිරාගම නිළමේතුමා1882-1897
- සෙනවිරත්න රත්වත්තේ නිළමේතුමා1897-1901
- කුඩා බණ්ඩාර නුගවෙල නිළමේතුමා1901-1916
- පුංචි බණ්ඩා නුගවෙල නිළමේතුමා1916-1937
- ටිකිරි බණ්ඩා රත්වත්තේ නිළමේතුමා1937-1947
- කුඩා බණ්ඩා නුගවෙල නිළමේතුමා1947-1961
- හැරිස් ලෙව්කේ රත්වත්තේ නිළමේතුමා1961-1964
- හීන්බණ්ඩා උඩුරාවන නිළමේතුමා1964-1974
- ආචාර්ය නිශ්ශංක පරාක්‍රම විජයරත්න නිළමේතුමා1975-1985
- නෙරංජන් ප්‍රියදර්ශන දුල්ලැව නිළමේතුමා1985-2005
- ප්‍රදීප් නිලංග දෑල නිළමේතුමා2005 සිට
දළඳා මාළිගාවට තවත් ප්‍රධාන අංගයක් ලෙස දතර මහා දේවාල හැදින්විය හැක. මේවා ශ්‍රි විෂ්ණු , ශ්‍රි කතරගම, ශ්‍රි පත්තිනි,යන දේවාල හතර මහා දේවාල නමින් හැඳින්වේ. ඉන් කතරගම දේවාලය හැර ඉතිරි ඒවා දළඳා මළුව අවට ඉඳිකෝට ඇත. ශ්‍රි දළඳා මාළිගාවේ සතර මංගල්‍යයේදි මෙම සිව් මහා දේවාල වැදගත් වේ.විශේෂයෙන් 1753 වර්ෂයෙන් පසු කීර්ති ශ්‍රි රාජසිංහ රජු දවස සිට වර්තමානය දක්වා ශ්‍රි දළඳා මාළිගාව පෙරටුකොටගෙන මෙම දේවාල හතර පිළිවෙලින් පෙරහැරේ යයි.
නාථ දේවාල
දළඳා පුද බිමේ ඇති පැරණිතම ස්මාරකය වන්නේ නාථ දේවාලයයි.ද්‍රවිඩ ලක්ෂණ පෙන්නුම් කරන මෙය තුන්වන වික්‍රමබාහු රජු විසින් කරවා ඇත.ඇසල පෙරහැරේ දළඳා පෙරහැරට පසුපසින්ම ගමන් කරන පෙරහැර වේ.නාථ දේවාල කැපවි ඇත්තේමතු බුදුවන නාථ දේවියන් වෙනුවෙනි.
ශ්‍රි විෂ්ණු දේවාල
පෙරහැරේ දෙවනුවට ගමන් කරනුයේ මෙම දේවාලයේ පෙරහැරයි.විෂ්ණු දෙවියන් වෙනුවෙන් මෙම දේවාලය කරවි ඇත.රජවරු අභිෂේකයෙන් පසු නලල් පටය බඳිනු ලැබීමේ චාරිත්‍රය ඉටුකරනු ලැබුවේ මෙම දේවාලයේය.
ශ්‍රි කතරගම දේවාල
14 වන සියවසේදී පමණ ඇරම්භවු බව සැලකේ.මෙම දේවාලය කතරගම දෙවියන්ට ප්‍රසිද්ධව ඇත.
ශ්‍රි පත්තිනි දේවාල
දළඳා මාළිගාව අවට ඇති පැරණි ගොඩනැගිලි අතරින් එකකි.පති භක්තිය රැකි උතුම් කාන්තාවක් ලෙස සලකන ඇය සත්වාරයක් උපත ලද බව.ජලයෙන්,මලෙන්,නයි කඳුලෙන් ,කඳුරු පොත්තෙන් ,පිනිබිනදුවෙන්,අඹෙන්,ඉපදි බව සැලකේ.ඇසළ පෙරහැරේ අවසානයට ගමන් කරන පෙරහැරයි. අතීතයේ පටන් දළඳා කරඬුව ගෙනයාමට ඇත් රාජයෙක් විය.එම තත්වය සුවිශේෂි ඇතෙකුට හිමිවේ.මේ දක්වා කාලය තුල ඇතුන් 14ක් පමණ දළඳා කරඬුව රැගෙන යාමට සමත්ව ඇත.
දළදා මාලිගාවේ මංගල්‍යයන් සතර.
1. අලුත් සහල් මංගල්ලය
2. අලුත් අවුරුදු මංගල්ලය
3. ඇසල මංගල්ලය
4. කාර්තික මංගල්ලය
2. අලුත් අවුරුදු මංගල්ලය
3. ඇසල මංගල්ලය
4. කාර්තික මංගල්ලය
Grand Theft Auto IV
මම අදනන් ගෙනාවේ දැනට තියෙන හොදම ගේමක්.
මේක PC වල හොදම ගේමක්. මේ ගේම Grand Theft Auto වලින් ගහපු 6 වෙනි එක. මේකේ නම තමා Grand Theft Auto IV කියන්නේ.
මේකේ Graphics ගැන නම් කියල වැඩක් නැ සුපිරි. පට්ටම ගේමක් මේ Photos වලිනුත් පේනවනේ ගේමේ ගති.
මේකට ඕනේ වෙන්නේ මෙන්න මේවා.
SYSTEM REQUIREMENTS
Minimum System Requirements
Processor= Intel P-4 2.8GHz
RAM= 1GB
Graphics= 256MB
Minimum System Requirements
Processor= Intel P-4 2.8GHz
RAM= 1GB
Graphics= 256MB
Recommended System Requirements
Processor= Intel Core 2 DUO 2.4 GHz
RAM= 2GB
Graphics= 512MB
මේවා තියෙනවනන් මේ ගේම Download කරගන්නකො.
Subscribe to:
Comments (Atom)