expr:class='"loading" + data:blog.mobileClass'>
ගැජට් වැඩ ඉගෙන ගනිමු....

Friday, September 21, 2012

CD Rom එක ඇරෙන්නවා වැහෙනවා.

අද මම ගෙනාවේ CD Rom එකත එක්ක දන පොඩි සෙල්ලමක්.

මෙනන් මේ විදියට CD Rom ඇරෙන්න සහ වැහෙනව් විදියට පොඩි වැඩ කැල්ලක්. මේක කරන්න තියෙන්නේ Notepad ඒකෙන. මම කියල දෙනාම් වැඩේ කරන හැටි.

මුලින්ම කරන්න තියෙන්නේ Notepad එක Open කර ගන්න එක. Notepad එක Open කර ගත්තට පස්සේ මෙන්න මේ පහල තියෙන Code එක එකට Copy කරන්න.

Set oWMP = CreateObject(“WMPlayer.OCX.7?)
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count – 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count – 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop
ඊටපස්සේ මේක Save කරන්න තියෙන්නේ. Save කරද්දී මෙන්න මේ නම Type කරන්න. CD Rom.VBS කියල දැන් Save කරන්න.
දැන් වැඩේ ඉවරයි. එක ඔපෙන් කරලා බලන්නකෝ.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...