expr:class='"loading" + data:blog.mobileClass'>
ගැජට් වැඩ ඉගෙන ගනිමු....

Tuesday, December 25, 2012

මෙන්න ඔයගොල්ලන්ගේ Pendrive එක 4GB කරගන්න පොඩි අවස්තාවක්

                                      මම දන්නවා ඔයගොල්ලෝ බය උනා නේද මේක දැකල. ඔයගොල්ලෝ ගව තියෙන්නේ 1GB හෝ 2GB Pendrive එකක් නම් මේක ඔයගොල්ලොන්ට ගොඩක් වැදගත් වෙයි.

                                      මුලින්ම මේ Softweare එක Download කරගන්න ඕනේ.


                                     මේක Download කරගෙන Extrat කරගන්න. ඊළගට ඒ Folder එක ඇතුලේ තියෙන Drive Increaser 2 කියන එක Open කරගන්න එතකොට මෙන්න මෙහෙම එකක් එයි.
                                     ඊළගට Pendrive එකේ Name එක Rename කරන්න 2341 කියල. ඊටපස්සේ Memory stick size Increasing කියන එකේ මෙහෙම Type කරන්න. 2341 කියල ගහලා Enter කරන්න. ඊලගට My Computer ගිහින් Pendrive එකට දාල තියෙන අකුර බලාගන්න. මගෙ නම් G පහත පින්තුරේ තියෙනවා ඒ අකුර තියෙන තැන.
                                     මේකේ තියෙන්නේ වරහන් ඇතුලේ දාල G කියල අන්න එක තමා ඕනේ. Type the drive LETTER කියන තැන අර අකුර Type කරලා Enter කරන්න. ඊළගට අයෙමත් ඒ අකුර Type කරලා Enter කරන්න. දැන් වැඩේ ඉවරයි ටික වෙලාවකින් වැඩේ හරි දැන් My Computer ගිහින් බලන්නකෝ 3.99GB කියල වැටිලා ඇති.

                                     මේ ඔස්ට් එකටත් Like එකක් දන්න යාලුවනේ ඔයගොල්ලෝ දිගටම මගේ බ්ලොගයත් සමග රැදී සිටියි කියල මම විශවාස කරනවා.

Monday, December 10, 2012

ඔයාලගේ පරිගනකයේ Drives නැද්ද?


                               යාලුවනේ හුග කලෙකට පස්සේ ඔයාලව හම්බුනේත් නැනේ. මම අද ඔයාලගේ පරිගනකයට Drivers හොයාගන්න පුළුවන් ක්‍රමයක් ගේනවා. මේක වැදගත් වෙන්නේ Windows XP තියෙන අයට විතරයි මොකද Windows 7 වල එහෙම Drivers ඉබේම Instrall වෙනවනේ.

                               මට මේක හම්බුනේ යාළුවෙක්ගේ පරිගන්කයකට Drives හොයනකොට මේකෙන් Drivers Instrall කරනකොට Internet අවශ්‍යම වෙන් නැ මේකෙන් Internet නැති පරිගනකයකට උනත් Drivers දන්න පුළුවන්.



මෙන්න මෙතනින් Download කරගන්න.

Download

මෙතන තියෙන්නේ Torrent File එක විතරයි.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...