expr:class='"loading" + data:blog.mobileClass'>
ගැජට් වැඩ ඉගෙන ගනිමු....

Tuesday, October 23, 2012

Dialog Unlimit කරගමු.






                                              මෙ දව්ස් වල පොඩ්ඩක් සනිපනෑ එකයි මෙ පත්තෙ එන්න බරි උනෙ. . මෙන්න Dialog Post Paid තියෙන අයට අනගි අවස්තාවක් ඔබට Unlimit Internet ලබාගන්න පුලුවන්. මෙක 2GB වගෙ Packeg තියෙන අයට ගොඩක් වටිනව. එහෙනන් කරල බලන්නකො. හෑබයි මෙක කරන්න ඔනෙ අර දිලා තියෙන Data ඉවර වෙන්න කලින් හොදෙ. එ කිවුවේ Slow වෙන්න කලින්.

…මුලින්ම Mobail Partner Open කරගන්න. එකෙ උඩ තියෙනව Tools කියල එකක් එකට ගිහින් එකෙ ඈති Options කියල එකක් එකට යන්න.

…එකෙ Profile Management කියන එකට යන්න. එත්කොට මෙහෙම වටෙයි. 
මෙකෙ ඩකුනු පෑත්තෙ තියෙන්නෙ New කියල එකක් එකට Click කරන්න. එකෙ මුලින්ම Profile Name එකට ඩගන්න. Unlimit කියල. ඉලගට පහල තියෙනව APN කියල එකක් එක ඉස්සරහින් dialogbb කියල Type කරන්න.

…ඉලගට Access Number කියන එක ඉස්සරහින් *99**1# කියල ගහන්න. දෑන් පහල තියෙන Advanced කියන එකට යන්නකො.

…ඉලගට DNS Settings කියන තෑන මෙන්න මෙ විදියට කරන්න ඔනෙ.

Primary DNS 208.67.222.222
Secondry DNS 208.67.220.220

දෑන් වඩෙ අහවර්යි OK කියන එකට Click කරල.ඉලගට Save කරගන්න. දෑන් Connect කරල බලන්න. Like එකකුත් දන්න.

Sunday, October 21, 2012

Virus Garde එකේ තත්වේ පරික්ශා කරමු.

                        
                                               මට ඔයලව ගොඩ දවසකින් හම්බෙන්න එන්නත් බරි උනනෙ. මෙගෙ යලුවො හeමොටම ස්තුතියි මගෙ බ්ලොගයට පමිණියට.ඔන්න මම අදත් කියල දෙන්න යන්නෙ Notepad වඩක් තමා. මෙකෙන් කෙරෙන්නෙ ඔයගොල්ලන්ගෙ පරිගණකයෙ Virus Garde එකෙ තත්වය පරික්ශ කිරිමයි. දෑන් බලමු කොහොමද කරන්නෙ කියල.

මුලින්ම Notepad එකක් Open කරගෙන ඉන්න. ඉලගට Notepad එක තුලට මෙ පහත තියෙන කෙතයන් එකතු කරගන්න.

X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*

…ඉලගට තියෙන්නෙ මෙක Save කරන වෑඩෙ. මෙකට Save As ගිහින් ඔයගොල්ලන්ට කම්ති තෑනක Save කරන්න.

දෑන් බලන්න ඔය Save කරගත්ත File එක අල්ලනවද කියල අල්ලනවනන් Virus Garde එක හොඩට වෑඩ. අදට මම යනව.

…මෙකට ඔයලගෙ Like එක දාන්න.



Thursday, October 18, 2012

Notepad වලින් වැඩ දාමු.



                                                 ඔන්න මම එදා කිවූවනේ ඊලග දවසේ ගේන්නේ Notepad වැඩ ටිකක් කියල අද මම ගේනවා. මේකේ වැඩිය නැ 5ක් විතර තියෙන්නේ පොඩි පොඩි වැඩ ටිකක්. දැන් කරලම බලන්නකෝ.

ඔයගොල්ලන් දවස ගානේ කරන වැඩ Notepad එකක දාගන්න.

දන්නවනේ Notepad එකක් Open කරගන්න. එහෙනන් Notepad එකක් Open කරගන්න. ඊළගට පහල තියෙන වචනේ එකට Copy කරන්න.

.LOG

ඊටපස්සේ මේක ඔයගොල්ලන්ට කැමති නමකින් Save කරගන්න. ඊළගට බලන්නකෝ අයෙ Open කරලා ඒ Save කරගත්ත File එක. එතකොට අද දිනෙයි වෙලාවයි වැටිලා තියෙනවා.

පරිගණකය  Shutdown කරගන්න කෙටික්‍රමයක්‌.

මුලින්ම Notepad එකක් Open කරගෙන ඉන්න. ඉලගට එකට මේ Code Copy කරන්න.

@echo off

Msg* I am dead tired now.

Shutdown –c “Error! I will sleep now! Good byeee” –s

දැන් මේක Save කරගන්න ඕනේ. මේක ඉස්සල්ල එක වගේ බැ. Save කරද්දී මේකම යොදන්න. Shutdown.bat මේකම යොදල Save කරගන්න. දැන් එක Open කරන්න බලන්න. එතකොට මේ Msg එක Error! I will sleep now! Good byeee ඇවිත් Shutdown වෙනවා.

දැන් යාලුවන්ව පොඩ්ඩක් බයකරමු.

දැන් මේ කරන්න යන්නේ පොඩි Virus එකක් හදන්න. මුලින්ම Notepad එකක්Open කරගන්න. ඊළගට මේ Code Copy කරගන්න.

    @ECHO off

    :top

    START %SystemRoot%system32notepad.exe

    GOTO top

දැන් මේක Save කරගමු. මේකට ඔයාල කැමති නමක් දාගන්න හැබැයි අගට .bat කියන වචනේ දාගන්න. දැන් පොඩ්ඩක් Open කරලා බලන්නකෝ. Open කර වගේ නෙමෙයිනේ නවත්ත ගන්න බැනේ. 

දැන් කියල දෙන්න යන්නේ කොහොමද එක නවත්ත ගන්නේ කියල. Alt + Ctrl + Delete Button තුනම එකවර ඔබන්න.( Windows Xp වලනම් මේක කෙලිම එනවා නමුත් Windows 7 වල Start Task Manager කියන එකට යන්න.) ඊළගට එකේ දෙවැනි Tap එක විදියට ඇත්තේ Processes කියල එකක් එකට යන්න. දැන් cmd.exe කියල එකක් ඇති එකට Click කරන්න. මේවගේ
ඉලගට් පැත්තෙන් තියෙන End Processes කියන එකට Click කරන්න. දැන් Virus එක Close වෙයි.

Matirix එකක් හදමු.

ඉස්සල්ල වගේ Notepad එකක් Open කරගන්න. එකට මේ Code දා ගන්න.

@echo off
color 2
:start
echo %random% %random% %random% %random% %random% %random% %random% %random% %random% %random% %random% %random% %random% %random%
goto start

ඊටපස්සේ මේක Save කරගමු. Save කරද්දී Matirix.bat කියල Save කරන්න. දැන් Open කරන්නකෝ බලන්න. කොළ පට අකුරු වගයක් උඩට යනවා පෙනෙයි.

Virus එකක්.

ඉස්සල්ල වගේ Notepad එකක් Open කරන්න. එකට මේ ටික දාගන්න.

    @ECHO off

    :Begin

    msg * Hi

    msg * Want to have Fun?

    msg * You do?

    msg * We will both have fun, alright?

    msg * More fun?

    GOTO BEGIN

දැන් ඔයගොල්ලෝකැමති නමක් දීලා අගට .bat කියල එකතු කරගන්න. දැන් Close කරන්නේ කොහොමද?
 කොච්චර Ok කරත් Close වෙන්නෙනෑ.

එකට  කරන්න ඕනේ කලුපාට cmd.exe එක Close කරලා අරක දිගටම Ok කරන්න එතකොට Close වෙයි.

මේක විශේෂයි.:- මම කරන්න කියල තියෙන ඒවා ඇරෙන්නේ වෙන කිසි දෙයක් කරන්න එපා.

Like එකක් දන්න මේ Post එකටත්.

Wednesday, October 17, 2012

මෙන්න Facebook ඉක්මනට යන්න ක්‍රමයක්.

මෙන්න Facebook යන්න shortcut key එකක්.

                                                මම අද ඔයාලට දෙන්න හිතුවේ Facebook යන්න Shortcut එකක් හදාගන්න හැටියි. මේක අපිට ඔනවැඩක් කරමින් ඉන්න වෙලාවක පවා Facebook යන්න ඕනේ උනාම පාවිච්චි කරන්න පුළුවන්.
                                                අපි ඉතින් දවසෙන් වැඩි හරියක්ම ඉන්නේ FB වලනේ එක නිසා මේක ඔයලට ගොඩක් වැදගත් වෙයි කියල හිතුනා.

මේක පටන් ගන්න තියෙන්නේ Notepad එකකින්. එහෙනන් බලමු වැඩේ කරන හැටි.

මුලින්ම Notepad එකෙක් Open කරගන්න. ඊළගට එකට මේක දා ගන්න.  start http://www.facebook.com/ කියල ගහල Save කරන්න. Save කරද්දී මතක තිය ගන්න Facebook.bat කියල Save කරගන්න. මතක තිය ගන්න මේක Save කරන්න ඕනේ Desktop එකේ. දැන් පලවෙනි වැඩේ ඉවරයි.

දැන් බලමු දෙවෙනි පියවරෙන් මොකද කරන්නේ කියල. ඉටපසේ අර Save කරගත්ත bat File එක  උඩ Right Click කරන්න එතකොට පහල වැටෙනවා Created Shortcut කියල එකට යන්න. එතකොට අර File එකේ Shortcut එකක් හැදෙනවා. දැන් එකේ පහල තියෙන Properties කියන එකට යන්න. එකේ Shortcut Key කියන තැන None කියල වැටිලා ඇති ඒතැන F අකුර ඔබන්න. දැන් මෙහෙම වැටෙයි.
                                                    දැන් Apply කරන්න. දන වැඩේ ඉවරයි. දැන් Ctrl එකයි Alt එකයි F එකයි එකවර ඔබන්න. එතකොට FB යන්න පුළුවන් වැඩේ ගොඩනේ. මේක ඕන වැඩක් කරන ගමන් FB යන්න පුළුවන් වැඩක්. මම තව Notepad වලින් කරන්න පුළුවන් වැඩ ටිකක් අරන් එන්නම්කෝ. මේකටත් Like එකක් දන්නා.



Windows 7 Themes

මෙන්න Windows 7 තියෙන අයට තවත් වැඩක්.


                                              දන Windows 7 Theme හොයන්න යන්න එපා අපේ පරිගණකයේම තියෙනවා සැගවුණු Theme කිහිපයක් අපි බලමු ඇ තිම එලියට ගන්නේ කොහොමද කියල.
                                                දන Theme Download කරන්න ඕනේ නැනේ මේ Theme තියෙද්දී. දැන් බලමු මේ Theme ටික හොයාගන්නේ කොහොමද කියල. මුලින්ම Start Menu යන්න ඉලගට එතන තියෙන Search Box එකේ මෙහෙම ගහන්න.

C:\Windows\Globalization\MCT

දැන් Enter කරන්න එතකොට Folder 5 ක් එනවා ඒ Folder 5 ම තියෙන්නේ Theme තමා. දැන් බලමු Theme දා ගන්න හැටි. ඒ Folder වලින් කැමති එකකට ගිහින් එකේ තියෙනේ Theme එකට Click කරන්න. ඊටපස්සේ ඔයලා කැමති Theme එකක් දාගන්න.

Monday, October 15, 2012

මෙන්න ඔයාලගේ කැමතිම ගේම් එක.

මෙන්න ඔයාලගේ සුපිරි වීරයෙක් මගේ බ්ලොගය තුල.

                                     මෙන්න ඔයාල ගහන්න කැමතිම ගේමක් මේ තමයි Super Mario මේක තමා ඉස්සර ගහන්න කැමතිම ගේම.පට්ට පට පට කියන්නේ මේක ඉස්සර ගැහුවේ Tv එකේනේ දැන් මේක පරිගණකයේ ගහනත් පුළුවන්.
                                      මේක ගැන කියන්න දෙයක් නැනේ ඔයගොල්ලෝ දන්නවනේ කරන්න තියෙන දේ. එහෙනන් තවත් මොකද බලන ඉන්නේ ඉක්මනට ගිහින් Download කරගන්න. මෙන්න Link එක 


ගේම් එක ගහල හොදනම් අයෙ ඇවිත් මේ පොස්ට් එකට Like එකක් දන්න යාලුවනේ.
 

Firefox වලින් Internet යන්න බයවෙන්න එපා.

Firefox වලින් Internet ගිහින් එපා වෙලාද? දැන් ඔය ප්‍රශ්න ඉවරයි.

                                           ඔයගොල්ලෝ ගාව තියෙන්නේ Firefox ද? එහෙනන් බයවෙන්න එපා මම අද කියල දෙන්න යන්නේ Firefox speed කරගාන්න පොඩි ක්‍රමයක්. කරලා බලන්න මේක ගොඩක් පොඩි වැඩක්.

                                                මෙන්න කරන්න තියෙන වැඩේ New Tab එකක් Open කරගන්න. ඊටපස්සේ එකේ about:config කියල Type කරලා Enter කරන්න. එතකොට මෙහෙම් එකක් වැටෙයි.
                                                 I'll be careful, I promise කියන එකට Click කරන්න ඊටපස්සේ එන Page එකේ Search කියන තැනට මේ වචනේ Type කරන්න. pipelining එතකොට මෙහෙම එනවා.
 

මේකේ මම පහල දල තියෙනවා වගේ කරන්න.
network.http.pipelining
network.http.proxy.pipelining
මේ ඉහල තියෙන දෙක True කරන්න ඕනේ එක කරන්නේ මේක උඩ Right Click කරලා එකේ එන Toggle කියන එකට Click කරන්න. එතකොට True වෙනවා.

                                                    ඊළගට එකේම  network.http.pipelining.maxrequests කියන එක 8 කරගන්න ඕනේ මේකට කරන්න තියෙන්නේ network.http.pipelining.maxrequests මේක උඩ Right Click කරන්න. ඊටපස්සේ Modify කියන එකට Click කරන්න. ඊටපස්සේ මේ වගේ Box එකක් එනවා.
                                                      මේකේ 4 කියන එක අයින් කරලා ඒ වෙනුවට 8 යොදන්න. දන පලවෙනි කොටස අවසන් ඊළගට තව පොඩි වැඩ ටිකක තියෙනවා එකේම කරන්න.

එහෙන  දෙවැනි පියවර කරලා බලමු.

                                                    මුලින්ම max-connections කියල Search කරන්න ඊටපස්සේ ඉස්සල්ල වගේ මේ දෙක වෙනස් කරන්න.
network.http.max-connections
network.http.max-connections-per-server
මේකේ  පළවෙනියට තියෙන එකට 96 කියල Type කරන්න. දෙවැනි එකට 32 කියල දාගන්න දැන් ඉතින වැඩේ ඉවරයි.

                                                     හැමදාම ඉල්ලන ඉල්ලීම අදත් ඉල්ලනවා මේ පොස්ට් එකටත් Like එකක් දන්නා හොදේ. මම අදට යනවා තවත් පොස්ට් එකකින් අයෙ හම්බෙමු.

Sunday, October 14, 2012

මෙන්න Mobile Code එකම තැනකින් බාගමු.

මෙන්න Mobile Code

                                                   මෙන්න මම අද ගේනවා Mobil Code  ටිකක ට්කක කිවුවට මෙතන හැම Phone එකකටම Code තියෙනවා. එකේ පොඩි File එකක් Download කරගන්න තියෙනවා.
                                                    මේ දකුණු පැත්තේ තියෙන හැම Phone එකකටම Code මෙතන තියෙනවා. එහෙනන් Download කරගෙනම බලන්නකෝ. බයවෙන්න දෙයක් නැ 300Kb තියෙන්නේ.


Folder Lock ගේමක් නැතුව හදමු.

Download කර කරා Folder Lock ගත්ත කලේ ඉවරයි.

                                    මම තවත් වැඩක් අරගෙන අව මේක වැදගත් වෙන්නේ ඔය එකඑක ඒවා හොගන්න හදන අයට එක මහලොකු දෙයක් නෙමෙයි. තමන්ටම පුළුවන් මේක හද ගන්න. ඔය Software එහෙම ඕනෙම නැ මේ වැඩේට කරලා බලන්නකෝ.

                                       මෙහෙමයි කරන්න තියෙන්නේ මුලින්ම Notepad එකක් ඔපෙන් කරගන්න. ඊළගට එක මම මේ පහල දීල තියෙන Code Copy කරන්න.

cls
:End
@ECHO OFF
title Folder Locker
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Locker goto MDLOCKER
:CONFIRM
echo Are you sure u want to Lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock folder
set/p "pass=>"
if NOT %pass%==lasithworks goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Locker
echo Locker created successfully
goto End
 
 
                                   මේ තියෙන්නේ Code එක. එක Notepad එකට Paste කරන්න. මේකේ මම Password එක විදියට දල තියෙන්නේ lasithworks කියල එක වෙනස් කරන්න ඕනෙනම් පහ තියෙන එක හොයාගන්න.

 if NOT %pass%==lasithworks goto FAIL

                                              මේකේ lasithworks කියන එක අයින් කරලා ඔයාලගේ Password එක දගන්න. දැන් තියෙන්නේ මේක Save කරන වැඩේ මේක Save කරද්දී ඔයාල කැමති නමක් දීල අගට මේක එකතු කරන්න .bat  මේක දාද්දි තිතත් එකක්ම දන්නා.

                                               දැන් ඉතින් Folder Lock එක හදාගෙන ඉවරයි දැන් තියෙන්නේ එක Open කරගන්න වැඩේ. මුලින්ම ඔයාල Save කරගත්ත File එක Open කරන්න එතකොට් මෙහෙම වැටෙයි.

     









                                       මේකේ "Y" අකුර Type කරලා Enter කරන්න. එතකොට Folder එක Lock වෙනවා දැන්Lock එක අරගන්න අයෙමත් File එක Open කරගන්න එතකොට මේ වගේ වැටෙයි.










                                     මෙතන Password එක ගහල Enter කරන්න. දැන් Folder එක පහල වටෙනවා. එකට් ඔයගොල්ලන්ට හන්ගන්න ඕනේ file Copy කරන්න. දැන් Folder එක Lock කරගන්න පෙරසේම. File එක Open කරගෙන. "Y" අකුර Type කරන්න. අයෙ Lock එක අරින්න ඕනෙනම් File එක Open කරගත්තම එන Command එකේ Password එක Type කරලා Enter යොදන්න.

                                      මේකටත් Like කරන්න හොදේ. මට එක ගොඩක වටිනේවා.

Shutdown වෙන්න වෙලා යනවද?

දැන් Shutdown වෙනකන් ගොඩක් වෙලා බලනඉන්න ඕනේ නැ.

                                       මම අද කියන්න හදන්නේ Shutdown වෙන වේගය පොඩ්ඩක් වැඩි කරගන්න පොඩි වැඩක්. මේක ගොඩක් ලේසියි. මේක මට තිබ්බ ලොකු ප්‍රශ්නයක් තම.
                                               දැන් බලමු කරන්නේ කොහොමද කියල. මුලින්ම Start Menu ගිහින් එකේ Control Panel යන්න එකේ ඇති Hardware and sound කියල එකක් එකට යන්න. එකේ Power Options කියන එකට ගිහින් වම් පැත්තේ ඇති Change what power buttons do කියල එකක් එකට යන්න. එතකොට මෙහෙම වැටෙයි.
                                                මේකේ තියෙනවනේ When i press the power button කියන එක ඉස්සරහින් Shutdown කියල එකක් එක Hibernate කියන එක දල Save කරන්න.

                                                 මතක තියගන්න Power Button එකෙන් Shutdown කරන්න. දැන් තියෙන්නේ ඔයගොල්ලන්ගේ වැඩේ Like එකක් දන්න.

Friday, October 12, 2012

පින්තුරෙකින් Download කරමු.

Download වෙනුවට පින්ත්රයක් දාමු.

                                        මම මේ කියල දෙන්න යන්නේ බ්ලොග් වැඩක් ගැන. මේකෙන් අපි කරන්න යන්නේ Download කියන එකට පින්තුරයක් දන්න හරි Animation එකක් දනහැටි හරි ඉගෙනගන්න. ඇ වගේ පින්තුරයක් දැම්මාම වැටෙන්නේ මෙන්න මෙහෙමයි.

                                                 මේ ඉහත පින්තුරයේ වැටිලා තියෙනව වගේ දාගන්න හැටි කියල දෙන්න තම මම අද යන්නේ මේකට පොඩි File එකක් Download කරගන්න ඕනේ. පහල දල තියෙනවා ලින්ක් Download කියල පින්තුරයක් එක Click කරන්න.







                                                 Download කර ගත්තනේ දැන් වැඩේ පටන් ගමු. ඔයාලගේ පොස්ට් එකේ Download Button එක යොදන්න ඕනේ තැනට කැමති Download එකක් අර Download කරගත්ත ඒකෙන තෝරලා Upload කරගන්න. මෙන්න මේ වගේ.

                                                     ඊටපස්සේ උඩ තියෙන ලින්ක් කියන එකට යන්න. එකට ගිහාම මෙහම වැටෙයි  බලන්නකෝ.

                                                මෙතන To what URL should this link go? කියන එකට පහල තියෙන කොටුවේ ඔයගොල්ලෝ Copy කරගෙන තියෙන ලින්ක් එක එකේ Paste කරන්න. දැන් වැඩේ ඉවරයි Like එකනම් ඕනේ.

Thursday, October 11, 2012

Microsoft Office 2010

Microsoft Office 2010 Download කරගමු.

                                              මම හිතුව අද Microsoft Office 2010 ඔයාලට ගෙන්න මේක Microsoft Office 2007 වලට වැඩිය ගොඩක් දේවල් කරන්න පුළුවන්. මම හිතුව පාසල් සිසුන්ට මේක ගොඩක් වැදගත් වෙයි කියල එකයි මේ පොඅස්ට් එක ලිවුවේ.



                                               මේක Microsoft Office 2007 වල තියෙන වැඩසටහන්මයි තියෙන්නේ. එහෙනන් අපි Download කරගමු. පහල තියෙනවා Link එක.


Virus Guard

ප්‍රතිවයිරස මෘදුකාංග පහක්


                                    මම අද ගෙනාවේ ඔබේ පරිගණක Virus වලින් අරක්ෂා කරගැනීම සදහා Antivirus මෘදුකාංග කිහිපයකි. මේවයින් කෙරෙන්නේ පරිගණකයට Virus ඇතුල්වීම වලක වීම සහ පරිගණකය තුල Virus ඇත්නම් ඒවා ඉවත් කිරීමයි. මේවා සාමාන්‍ය පරිගණක සදහා පමණක් සැහේ.




                                             මම අද කතා කරන්න යන්නේ ලොව තියෙන Antivirus මෘදුකාංග වලින් 5 වැනි සුළු ප්‍රමාණයක් ගැනය. මේවා සාමාන්‍ය පරිගණක වලට බාවිතා කළහැකි උනාට මේවායේ කාර්යක්ෂම තාවය ඉතා වැඩිය. මම මිට පෙරමේ වැඩසටහන් පිලිබදව හැදින විමක කල නිසා විස්තර කර නොමැත.

Avira Free Antivirus 
















මෙතනින් ගිහින් Download කරගන්න. පහල Link එක තියෙනවා.


 

 Panda Antivirus



















මෙතනින් ගිහින් Download කරගන්න.

  AVG Antivirus












මෙතනින් ගිහින් Download කරගන්න


 

 

 

Kaspersky Internet Security















මෙතනින් ගිහින් Download කරගන්න.


 

 

 

Microsoft Security Essentials















මෙතනින් ගිහින් Download කරගන්න.




    මේවා බවිත් කරලා ඔයාලගේ පරිගණකයත් Virus වලින් ආරක්ෂා කරගමු. එහෙනන් අදට මම යනවා. මේ පොස්ට් එකට කැමති අය Like කරන්න.

Wednesday, October 10, 2012

පරණ පොස්ට් යටින පෙන්නමු.


පොස්ට් එකට යටින් පරණ පොස්ට් පෙන්නන ගැජට් එක දගමු.

                                  මම හිතුව ඔයගොල්ලන්ට බ්ලොග් වැඩක් කියල දෙන්න. මොකද හුග කාලෙකින් බ්ලොග් වැඩක් කියල දෙන්න බැරි උනානේ. මේකෙන් කරන්නේ ඔයාගේ බ්ලොග් එකේ පරණ පොස්ට් ප්‍රදාන පොස්ට් වලට යටින් පෙන්නන එකයි. මෙන්න මේ වගේ.

                                        මෙන්න මේ වගේ බලමු එහෙනන් කරන හැටි. මුලින්ම මම දීල තියෙන සයිට් එකට යන්න. පහල තියෙනවා.

http://www.linkwithin.com/learn

                                        මේ සයිට් එකට ගිහාම මෙහෙම් එකක් වැටෙනවා පුරවනන එක පුරවන්න.
                                       මේකේ කරන්න තියෙන්නේ මුලින්ම ඔයාලගේ Gmail එක දෙන්න ඊට පස්සේ බ්ලොග් link එක දෙන්න. ඊටපස්සේ platform එක දෙන්න. (ඒ කිඋවේ බ්ලොග් එක හැදුවේ මොන වරගෙන්ද කියන එක) දැන් පහල Width කියන එක 4 දීල පහල තියෙන එකට හරිය දල Get Widget කියන එකට Click කරන්න.
                   
                                       ඊටපස්සේ මෙහෙම වැටෙයි බලන්නකෝ.
                                         මේකේ Instal Widget කියන එකට Click කරන්න. ඉතුරු ටික එකේම තියෙනවා. ඒ විදියට කරන්න.

                                         මම හැමදාමත් බලාපොරොත්තු වෙනවා වගේ අදත් බලාපොරොත්තු වෙනවා මගේ ලයික් එක. එක කරන්නේ උඩ තියෙන ලයික් කියන එකට Click කරලා ඔයගොල්ලන්ගේ Facebook Account එකට Log වෙන එතකොට හරි.




Tuesday, October 9, 2012

මෙන්න Download කරනවනන් බඩුව.

Unlimited Download කරන්න බයවෙන්න එපා.

                                      මේක Download කරන අයට ගොඩක් වැදගත් වෙයි කියල හිතුව එකයි ගෙනාවේ. Download කරනය මේකත් Download කරගන්න. මොකටද වැඩි කයිවාරු වැඩේ පටන් ගමුකො. එහෙනන් Download කරගනකෝ. බය වෙන්න එපා 9.7Mb තියෙන්නේ. පහල තියෙනවා ලින්ක් එක.


                                       මේක Instrall කරනකොට Toolbar එක  Instrall කරන්න එපා හොදේ. Instrall කරම මෙහෙම වැටෙනවා.

                                       මේකේ උඩ Search Box එකේ ඔබට Download කරන්න ඕනේ දේ ටයිප් කරන්න. ඊටපස්සේ පහල වැටෙනවා Result එක ඊට ඉස්සරහින් තියෙන Downloadකියන එකට Click කරන්න එතකොට Download වෙනවා. දන වැඩේ ඉවරයි ලයික් එක දන්නා අමතක කරන්න එපා.

Xp ගැජට් ටිකක්

Windows Xp වලටත් Windows 7 වලට වගේ Gadget දාමු.

                        ආයුබෝවන් යාලුවනේ ඔයගොල්ලන්ව හම්බවෙන්න එන්නත් බැරි උනානේ. අද මම ගෙන්න හිතුව Windows Xp වලට පොඩි වැඩක්. ගොඩක් අය මට කිව්වා Windows Xp වලටත් වැඩ ටිකක් ලියන්න කියල එකයි මම මේක ලියන්න හිතුවේ. හරි එහෙනන් බලන්නකෝ මේ බාගෙනම බලන්න.




                                  හරි එහෙනන් පහල තියෙන ලින්ක් එකෙන් බාගන්න. බයවෙන්න දෙයක් නැ 12Mb වගේ ප්‍රමාණයක් තියෙන්නේ. එහෙනන් බලන්නකෝ හොදේ. මතක ඇතුව ලයික් එක දන්න.

Friday, October 5, 2012

ෆෝන් එකෙනුත් සිංහල බ්ලොග් කියවමු.

Opera mini වලින් සිංහල සහ English යන දෙකම බාවිතා කරමු.

                       ඉතින් මම අද කියල දෙන්න යන්නේ ෆෝන් ඒකෙන් සිංහල අකුරු බලන්න ක්‍රමයක්. මේක ගොඩක් වැදගත් වෙන්නේ සිංහල බ්ලොග් බලන අයට ඒ ගොල්ලොන්ට ලොකු ප්‍රශ්නයක්ව තියෙන්න ඇති ෆෝන් එකෙන් සිංහල බ්ලොග් බලන එක. නමුත් දැන් ඒ ප්‍රශ්නේ ඉවරයි.

                                   දැන් බලමු මොකද කරන්න ඕනේ කියල. ඉස්ස ඉස්සල්ලම Opera mini Download කරගෙන ඉන්න වෙනවා. ෆෝන් එකේ තියෙනවනන් ඕනේ නැ. ගොඩක් අය පාව්ච්චි කරන්නේ Opera mini 7 නමුත් මම ගව තියෙන්නේ Opera mini 4 කිසි අවුලක් නැ මේක ඕන එකකට වැඩ.Opera mini නැති අය Download  කරගෙන ඉන්නකෝ.

                                      දැන් හරිනේ ඊටපස්සේ එක ඕපන් කරගෙන වැඩේ කරමු.මුලින්ම Opera:config කියල ටයිප් කරන්න. ඊටපස්සේ Seach කරන්න. දැන් තම අමාරුම වැඩේ තියෙන්නේ "Use bitmap fonts for complex scripts" මෙන්න මේක හොයාගනං ඕනේ.

                                    මේක හොයාගතොත් වැඩේ ඉවරයි වගේ තම. Opera mini 4 කරනන තියෙන්නේ පහළ තියෙනව font කියල එකක්. එකට යන්න.එකේ තියෙනව එක. මේක Opera mini 7 වලටත් වලංගුයි. (No කියල තියෙන්නේ එක Yes කරන්න.) වැඩේ ඉවරයි දැන් Save කරන්න.

                                       මේකටත් ලයික් එක දන්න හොදේ. මව දිරිමත් වෙන්නත් එක්ක.

Monday, October 1, 2012

Internet Slow වෙලනන් ඇයි බලන් ඉන්නේ.

Internet Speed කරගමු.                                                                                    Part 2

                                         මම හිතුව මේපාරත් Internet Speed එක ගැන ලිපියක ලියන්න. මේ ලිපියෙනුත් කියන්නේ ඒ ගැන. එහෙනන් වැඩේ පටන් ගමු නේ.

                                         මම කියන විදියට කරන්න. මුලින්ම Control Panel යන්න. ඊටපස්සේ Network and Internet කියන එකට යන්න. එකේ එන Network and Sharing Center කියන එකට කිලික් කරන්න. 
                                       එකට ගිහාම මෙහම වටෙනවා වම් පැත්තේ (windows 7) වල. බලන්නකෝ.

                                      මේකේ Change Adapter Settings කියන එකට යන්න. ඊටපස්සේ ඔයාල Connect කරලා තියෙන Connection එකට Right Click කරන්න. පහල වැටෙන Properties එකට යන්න.

                                     මේකේ Internet Profocol Version 4(TCP/IPv4) කියන එකට කිලික් කරලා Properties යන්න. එතකොට මෙහෙම වැටෙයි.

                                      මේකේ Preferred DNS server- 208.67.222.222 මේ අංකයත් Alternate DNS server- 208.67.220.220 මේකත් ගහන්න. දැන් Ok කරන්න. වැඩේ ඉවරයි.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...