ඔයගොල්ලන්ගේ බ්ලොග් එකටත් තමන්ගේ නගරයේ කාලගුණ විස්තරය දාගමු.
මෙන්න මේ වගේ.
මේක ගොඩක් ලේසි වැඩක් යාලුවනේ මේක දාගෙනම බලන්නකෝ යාලුවනේ. මම පොඩි ගැජට් එකක්. දාගන්න හැටි කියන්නන්කෝ.
මෙන්න මේ විදියට කරන්න.
මුලින්ම මේකට යන්නකෝ www.widgeo.net මේකට ගියහම මෙහෙම තමා වැටෙන්නේ.
මේකේ Weather කියන එකට යන්න. ඊටපස්සේ Your City කියන තැනට ඔයගොල්ලෝ ඉන්න නගරේ නම දන්න. ඉතුරුවත් පුරවලා I accept policies කියන තැනට ටික් එකක් දන්න. දැන් Ok කරන්න.
දැන් මේකෙන් තමන්ගේ රටයි නග්රෙයි තෝරාගන්න.
ඊටපස්සේ ඉති අර පැත්තෙන් තියෙන්නේ Get Widget කියන එකට කික් කරන්න. එතකොට මේ වගේ එකක් එයි.
මේකේ තියෙන එක ඔයගොල්ලන්ගේ බ්ලොග් එකේ
HTML/JavaScript
මෙතෙන්ට ගිහින් Paste කරලා Save කරන්න. වැඩේ ඉවරයි යාලුවනේ.
Comment එකක් දන්න.




No comments:
Post a Comment