expr:class='"loading" + data:blog.mobileClass'>
ගැජට් වැඩ ඉගෙන ගනිමු....

Saturday, September 29, 2012

Windows 7 Speed කරගනිමු. (Part 4)

Windows 7 Slow වෙලාද?                                                                              Part 4

                                              මම මේ සැරෙත් කියල දෙන්න යන්නේ Windows 7 Slow වෙලාද? කියන ප්‍රශ්නෙට විසදුමක්. මේක ගැන තව පොස්ට් එකක් දන්නා හිතුවේ ඉස්සල්ල පොස්ට් වලට හොද ප්‍රතිචාර තිබ්බ එක නිසා මම හිතුව තවත් පොස්ට් එකක් දන්නා එකයි මේ පොස්ට්එක දැම්මේ.

                                               මම හිතනවා මේ පොස්ට් එකටත් හොද ප්‍රතිචාර තියෙයි කියල. මේ පොස්ට් එකට කලින් පරණ ලිපිය බලල ඉන්න යාලුවනේ පහළ තියෙනවා පොස්ට් තුනේම ලින්ක්.

පළමු ලිපිය
දෙවන ලිපිය
තෙවන ලිපිය

                                              මේ මම ලියන්නේ හතරවෙනි ලිපිය. මේකත් කරල බලන්න ඔයාලට ගොඩක් වැදගත්. මේ ලිපිය ලියන්නේ ඔයාල වෙනුවෙන්මයි. වැඩි කතා වැඩක් නැ වැඩේට බහිමු. මේකෙන් කරන්න යන්නේ විනිවිද පේන Taskbar එක අයින් කරන්න.

                       මුලින්ම Desktop එකේ Right Click කරන්න. ඊටපස්සේ පල්ලෙහම තියෙනවා. Personalize කියල එකක් තියෙනවා. එකට යන්න. එකේ පහළ මෙහෙම එකක් වැටෙයි Basic and High Contrast Themes එකට යන්න. එතකොට මම මේ පහළ Click කරල තියෙන Theme එකට Click කරන්න.


                        දැන් වැඩේ ඉවරයි කොම්පියුටරේ Restart කරලා බලන්න. එතකොට හරි. ගොඩක් අය කියනවා Speed වෙන්නනේ කියල එක ගොඩක් ලොකු Speed එකක් නෙමෙයි. 

                        මම හිතනවා ඔයගොල්ලන්ගේ ප්‍රතිචාර ඉස්සල්ල පොස්ට් එකට වගේම මේ පොස්ට් එකටත් තියෙයි කියල. ඔයගොල්ලොන්ට කරන්න තියෙන්නේ පොස්ට් එක උඩ තියෙන ලියික්‌ එකට Click කරලා ඔයගොල්ලන්ගේ FB Account එකට Login වෙන එක විතරයි. මේ වැඩෙත් ඔයගොල්ලන්ගේ කොම්පියුටරේට කරලා බලන්න.


No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...