ඔයගොල්ලොත් කැමති ඇති ඔයගොල්ලන්ගේ බ්ලොග් එකටත් මේවගේ එකක් දාගන්න.
ටිකක් අමාරු උනා හොයාගන්න මේ විදියට වැඩ ටික කරන්න මුලින්ම මේකට යන්න. http://abowman.com මේකට ගියාම මෙහෙම වැටෙයි.
මේ ගැජට් කියන එකට යන්න. ඊටපස්සේ තමන්ට කැමති එක තෝරන්න. එතකොට මෙහෙම එයි.
දැන් ඉතින් මේකේ embed code තියෙන කෝඩ් එක Copy කරන්න. එක බ්ලොග් එකේ
HTML/JavaScript
උඩ තියෙන එක හොයාගෙන එකට Paste කරන්න.
මේකේ Add A Gajget කියල තියෙන එකේ උඩම එක ඔයගොල්ලන්ගේ බ්ලොග් එකේ කැමති තැනකට Move කරගන්න. දැන් Save කරගන්න.
වැඩේ ඉවරයි. දැන් තියෙන්නේ ඔයගොල්ලන්ගේ වැඩේ එක මොකක්ද දන්නවද Comment එකක් දාන එක. දාන්නකෝ එහෙනන්.




මචන් අර මවුස් එක එහාට මෙහාට ගෙනියද්දි තරු තරු වැටෙන්නෙ එහෙම හදා ගන්න විදිහ පෝස්ට් එකක් දාන්නකො
ReplyDelete