expr:class='"loading" + data:blog.mobileClass'>
ගැජට් වැඩ ඉගෙන ගනිමු....

Saturday, September 8, 2012

Need For Speed Most Wanted

මම අදත් ගෙනාවේ ගේම් එකක්.


මේක Car ගේමක් යාලුවනේ. මේක ගොඩක් අය ඉවර කරලා ඇති. නමුත් කොච්චර ඉවර කලත් ගහන්න හිතෙන ගෙමක තම තියෙන්නේ. එතකොට නන් ගොඩක් අය දන්නවා මොකක්ද ගේම් එක කියල. මේකත් Need For Speed වල ගේමක් තම.

මේ ගේම් ආවේනන් 2005 එත් තමත් ජනප්‍රිය ගේමක් තමයි Need For Speed Most Wanted කියන්නේ. මේ ගේම වැඩ කරන්න නම ඔයගොල්ලන්ගේ PC එකේ මේවා තියෙන්නම ඕනේ යාලුවනේ.

Need for Speed: Most Wanted Minimum System Requirements:
Supported OS: Windows 2000/XP
1.4 GHz CPU
512 MB RAM
3 GB hard disk space
DirectX 9.0c compatible 32 MB video card with one of these chipsets Radeon 7500; Radeon Xpress 200; GeForce 2 MX; Intel 950; S3 GammaChrome S18 Pro
DirectX 9.0c compatible sound card
මේවා තියෙනවා නන් පහල තියෙන link ඒකෙන ගිහින් Download කරගන්න.

මෙතන Torrent Download හා Direct Download යන දෙකම තෙයෙනවා කැමති එක තෝරන් Download කර ගන්න.

ගේම දා ගෙන කොහොමද කියල කියන්නකො Comment එක කින්.


LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...