expr:class='"loading" + data:blog.mobileClass'>
ගැජට් වැඩ ඉගෙන ගනිමු....

Saturday, September 1, 2012

Desktop එක ලස්සන කරගමු.

අපේ Desktop එක ලස්සන කර ගමු.

මේක Windows 7 විතරයි යාලුවනේ වැඩ කරන්නේ.මේ සදහා පොඩි Software එකක් Download කරගන්න ඕනේ. මේකේ තියෙන්නේ 3.06Mb වැනි ප්‍රමාණයක් තියෙන්නේ.මෙතනින් යන්න.

මේක දාගත්තට පස්සේ Instrall කරන්න. ඊටපස්සේ ඒ file එකට අයෙමත් යන්න එකේ කොළ පට File 4ක් ඇති ඒවත් Instrall කරන්න. දැන් Desktop එකට යන කොට පොඩි ප්‍රශ්නයක් එයි.ඒ තම කළු පට කොටු වගයක් වැටිලා ඇති ඒ ටික අයින් කරගන්න ඕනේ. මෙන්න මේ විදියට කරන්න.
එකේ Right Click කරලා යටම ඇති Unload Skin කියල එකක් අන්න එකට Click කරන්න එතකොට අයින් වෙනවා.ඒ විදිහට අනික ඒවත් අයින් කර ගන්න.එත්කොට් වැඩේ ඉවරයි.

No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...