expr:class='"loading" + data:blog.mobileClass'>
ගැජට් වැඩ ඉගෙන ගනිමු....

Friday, September 28, 2012

Speed චෙක්

බ්ලොග් එකේ Speed එක චෙක් කරලා බලමු.

                   මම අද කියල දෙන්න හිතුවා බ්ලොග් වල Speed එක මැනගන්න පොඩි වැඩක්. කරලා බලන්න ඔයාලගේ බ්ලොග් එකත් හොදට තියෙනවද කියල බලාගන්න.

                            මේ වැඩේ බ්ලොග් වලට විතරක් නෙමෙයි වෙබ්සයිට් වලටත් වැඩ. මේකෙන් ගිහින් බ්ලොග් එකේ හෝ වෙබ්සයිට් එකේ Speed එක චෙක් කරලා බලන්න. මාරු නේ.


                            ඉහත තියෙන ලින්ක් එකට් යන්න. එකේ  Analyze කියන එක ඉස්සරහින් තියෙන Box එකේ ඔයගොල්ලන්ගේ බ්ලොග් එකේ හෝ වෙබ් සයිට් එකේ ලින්ක් address එක ටයිප් කරන්න. ඊටපස්සේ ඊට ඉස්සරහින් තියෙන Analyze කියන එකට් Click කරන්න.

                                      මගේ එකේ Speed එක තමා පල්ලෙහා තියෙන්නේ.

මේ Speed චෙක් එකේ 75 අඩු නම් බ්ලොග් එක ගොඩක් නරකයි. 75 වැඩි නම් හොදයි. 95 වැඩිනම් ගොඩක් හොදයි.බලන්න කරලා මගේ බ්ලොග් එකේ Speed එක 92 එක අව්ලක් නැ.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...