expr:class='"loading" + data:blog.mobileClass'>
ගැජට් වැඩ ඉගෙන ගනිමු....

Wednesday, September 26, 2012

Windows 7 Speed කරගනිමු. (Part 1)

Windows 7 Slow වෙලාද?                                                  Part 1

ආයුබෝවන් යාලුවනේ ටිකකාලෙකින් ඔයගොල්ලන්ව හම්බුනෙත් නැනේ ඉතින් තව වැඩක් අරන් මම අද ආවේ. පරිගණකය ගොඩක් Slow වෙලාද එහෙනන් මෙන්න විසදුම. ගොඩක් අයට මේ ප්‍රශ්නේ තියෙනවනේ ඉතින් ඒගොල්ලන්ට මේ පොස්ට් එකනම් ගොඩක් වටීවි.

                         මම මේ දවස් ටිකේම ගෙනාවේ ගේම් නේ එක නිසා මම හිතුවා අද ඉගෙනගන මොන හරි ගෙන්න ඕනේ කියල. එක තම අද මම මේ පොස්ට් එක ලියන්න හිතුවේ.

                         එහෙනං කයිවාරු වලින් වැඩක් නැනේ වැඩේ පටන් ගමු නේ පහල තියෙන පියවර වලට වැඩ කරන්න එත්කොට වැඩේ හරි යයි.දැන් පටන් ගනිමු.

මුලින්ම Start යන්න එකේ Run ගිහින් ඒ එන එකේ  regedit ටයිප් කරන්න. ඊටපස්සේ Ok කරන්න. මෙන්න මේ වගේ.

දැන් මුලින්ම HKEY_CURRENT_USER එකට යන්න එකේ පහල ඇති  Control Panel කියල එකක් එකට යන්න. දැන් Control Panel එකේ පහලට යනකොට Desktop කියල එකක් හම්බෙයි එකට යන්න. එතකොට එදිරියෙන් වැටෙයි MenuShowDelay මෙහෙම එකක්. පහළ පින්තුරය වගේ.

දැන් මේකට Double Click කරන්න. එතකොට මෙහෙම වැටෙයි.

දැන් උඩ තියෙන විදියට වැටුනහම 400 කියන එක වෙනුවට 000 කියල ටයිප් කරන්න. දැන් Restart කරලා බලන්න. කොහොමද වැඩේ කියල කියන්න අමතක කරන්න එපා.


LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...