expr:class='"loading" + data:blog.mobileClass'>
ගැජට් වැඩ ඉගෙන ගනිමු....

Friday, August 31, 2012

සින්දු වලට තමන්ගේ Photo එකක් දන හැටි.

අද මන කියල දෙන්න යන්නේ සිංදුවකට තමන්ගේ photo එකක් දන්නේ කොහොමද කියල.


මොනා කරනත් කලින් මේ Software එක Download කරගෙන ඉන්න වෙනවා.


දැන් ඔබ File එක Instrall කරගෙන Open කරන්න. එකේ File ගිහින් පහල තියෙන Add directory යන්න. දැන් photo දන්න ඕන සින්දුව හෝ Folder එක Select කරන්න. තමන්ට අවශ්‍ය සින්දුවට ගිහින් Right Click කරන්න. පහලින් මෙන්න මේ විදිහේ එකක් එනවා Extend Tags එකට Click කරන්න. මේ විදිහට එයි.

මේකේ Add Cover ගිහින් තමන්ට අවශ්‍ය Photo එක එතනට Add කරන්න.දැන් වැඩේ ඉවරයි. දැන් open කරලා බලන්න.

Comment එකක් දාලම යන්න යාලු.

Monday, August 27, 2012

ඕන Game එකක් ගහමු.

ඔයගොල්ලොත් කැමති ඇතිනේ Separate VGA වල ගහන ගේම් Onboard VGA වල වැඩ කරනවට මෙන්න විසදුම.

මේ සදහා අවශ්‍ය වෙන්නේ 3D Analyzer කියන මෘදුකාංගයයි. ඒකෙන සිදු කරන්නේ එම පරිගණක ක්‍රීඩාව රැවටීමකි.ඒ කිව්වේ ඒ පරිගණක ක්‍රීඩාවට අවශ්‍ය තත්වයේ VGA අකක් ඔබ ලග තියෙන බව එම පරිගණක ක්‍රීඩාවට හග වීමයි. මේ Softwere ඒකෙන VGA එක Over Clock යන්නේ නැ එක නිසා බයවෙන්න කිසිම හේතුවක් නැ.

නමුත් මතක තියාගන්න මේක හරි යන්නේ 128 වලට වැඩ වැඩි VGA වලට පමණි. හරි දැන් වැඩේ පටන් ගනිමුකෝ.

මෙතනින් ගිහින් Softwere එක Download කරගන්න.


~1~.   මුලින්ම ගමේ එකේ Desktop එකට වැටෙන EXE/DAT File එක තෝරන් ඉන්න ඕනේ. මේ වගේ.


ඉන් පසුව මේසේ Device ID හා Vendor ID  වලට මෙසේ Type 

vendor ID=4098

DeviceID=20040

Type කරන්න මෙසේ.


දැන් මම යොදා ඇති තැන වලට Mark යොදන්න.


  1. දැන් වැඩේ ගොඩ දැන් Run ලබාදෙන්න. දැන් වැඩේ හරි.හැම දිස්සෙම මේකෙන් යන්න බැරි නිසා   save batch file ලබා දීල save කරන්න. 
වැඩේ ඉවරි මචන්.




Google

ඔන්‍න‍ අද Google එකේ පොඩි වැඩ කැලි ටිකක් අරන් අවා.

පොඩි පොඩි වැඩ කැලි  22 ක්ම තියෙනවා.

පහලින් තියන ඒවාට Click කරලා බලන්නකෝ.


  1. Google Gravity
  2.  Epic Google 
  3. Weenie Google
  4. Elgoog
  5. Google Hacker
  6. Play PacMan on Google
  7. Do-a-barrel-roll
  8. Tilt
  9. Google Sphere
  10. Google Loco
  11. Goglogo
  12. Annoying Google
  13. Google Gothic
  14. Google Rainbow
  15. Google 133t
  16. ewmew fudd
  17. xx-klingon
  18. xx-piglatin
  19. let it snow
  20. Santa Claus
  21. Christmas Lights
  22. Hanukkah

උඩ තියෙන ඕනෑම එකකට Clilk කරලා බලන්න.

මොකද වැඩේ හොදද.

Sunday, August 26, 2012

Processorya i7 කරමු.

යාලුවන්ව පොඩ්ඩක් රවට්ටමු නේ.

ඔයගොල්ලන්ගේ Processor එක i7 එකක් කියල පෙන්නමු.

මෙන්න මේ වගේ.
Run වලට ගිහින් regedit කියල search කරන්න.


ඊටපස්සේ path එකේ ඇති HKEY_LOCAL_MACHINE එකට යන්න.


මේකේ HARDWARE යන්න.
එකේ ඇති DESCRIPTION කියල එකක් එකට යන්න.
එකේ System ගිහින් ඊටපස්සේ CentraProcess යන්න.
ඊට පහලින් ඇති 0 කියල එකක් එකට ගියාම මේ වගේ එකක් වැටෙනවා.


එකේ ProcessorName එකට ගිහින් මෙන්න මේවගේ ඒ value data එකේ type කරන්න.


ok කරන්න දැන් වැඩේ ගොඩම තමා.දැන් ඉතින් My Computer Right Click කරලා බලන්න වැඩේ හරිද කියල යාලු.

එහෙනන් අදට මම ගිය.

Comment එකක් දාලම යන්න යාලු.

Format Factry

ඔයගොල්ලන්ට ප්‍රශ්නයක්ද Video එකක් Audio එකක් බවට පත කර ගන්නේ කොහොමද කියලා.

හරිම පහසුයි Download කරගෙන බලන්න.

ඩවුන්ලෝඩ්

Install කරලා වැඩේ පටන් ගන්න.

මොකක් හරි ප්‍රශ්නයක් තිබුනොත් කියන්න හොදේ.

දැන් ඔබට Mobile Partner ඒකෙන Call ගන්නත් අවස්ථාවක්


මේකෙන් ඔයාලට call ගන්නවා වගේම MMS,Video Calls වැනි ගොඩක් වැසි ලබා ගන්න පුළුවන්.

දාගෙන බලන්නකෝ.

මෙතනින් යන්න.


හොදයිනේ  comment එකක් දන්නා හොදේ.

Mobile Java Apps

මම හිතුව අද Mobile වලට එන Java Apps ටිකක් දන්න.

             මම මේ කියන්න යන්නේ Opera Mini ගැන ගොඩක් අය දැනටමත් මේක දාගෙන තියෙන්නේ. නමුත් මගේ Phone එකට Opera Mini දාගන්න මර ගේමක් දුන්න. මේක Web Browser යක්. එහෙනන් ඔයාලගේ එකටත් දාන්නකෝ.

Opera Mini.jadOpera Mini.jar

                    ඊළගට මම කියන්න හදන්නේ Facebook Phone ඒකෙන යන්න විදියක්. මේකෙන් ලේසියෙන්ම Facebook යන්න ක්‍රමයක්. බලමුකෝ දාගෙනම.

Facebook.jar

                     ඊටපස්සේ මම හිතුව Facebook වලට සම්බන්ද දෙයක්ම කියන්න. ඒ තම Facebook වල Chat කරන්න පොඩි Apps එකක්. මේකත් දගේනම් බලන්නකෝ. මේ තම eBuddy

eBuddy.jar

                      මම මෙකට් පස්සේ තව Apps ටිකක් දැන්නම්. ඔයගොලොන්ට ගොඩක් ස්තුතියි මගේ බ්ලොග් එක බැලුවට. ලයික් එකක් දන්න.

Saturday, August 25, 2012

Mobail Games දැන් ඔබේ ජංගම දුරකතනයටත් බාගත කර ගන්න 


මෙතනින් ගිහින් බාගත කර ගන්න. 

Farcry 1

ගොඩක් දෙනෙක් කැමති වෙඩිතියා ගන්න ගේම් වලට
එක නිසා මම farcry 1 ගේම් එක ගේනවා.
  
මේක පරණ ගමේ එකක් උනාට ගේම් එක හොදයි.

මේකට අවශ්ෂ්‍ය වෙන්නේ මේවා.

upported OS: Windows 98SE/2000/XP (only) 
Processor: AMD Athlon 2400-3000+ or Pentium 4 2-3 GHz 
RAM: 512-1024 MB 
Video Card: 128 MB GeForce 4 128 MB to GeForce FX 5950; ATI Radeon 9500-9800 XT 
Sound Card: Sound Blaster® Audigy® series 
DirectX Version: DirectX 9.0b (included on disc) 
CD-ROM: 8x-16x DVD or 32x CD-ROM 
Hard Drive Space: 4 GB 
Multiplayer: Broadband with 64 Kbps upstream to play (512 Kbps upstream to host 8 players)


මෙන්න මේවා තම ඕන වෙන්නේ මතක තියාගන Windows 7 වල මේ ගේම වැඩ නැ.

මෙතනින් ගිහින් download කර ගන්න.

Friday, August 24, 2012

Download Daemon Tools

ගොඩක් ගේම් ගහන අයට නැතුවම බැරි දෙයක් තම Daemon tools කියන්නේ එක නැති අය මෙතනින් Download කරගන්න 


Download DAEMON Tools Lite 4.45.4

DAEMON Tools Lite 4.45.4

DAEMON Tools - 13.57MB (Freeware)



මෙතනින් යන්න.

Deamon Tools Setup

Avast

Virus වලින් Computerya ආරක්ෂා කර ගැනීම 




ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි Computer තුලට Virus එම වලක්වා ගැනීම

එකට හොදම ක්‍රමය Virus Garde අකක් පාවිච්ච් කිරීම . Virus Garde විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ අතරින් අකක් තමා  Avast කියන්නේ .

දැන් මේක  Download කරගෙනම බලමු.


Download කර ගත්තද.

ඊටපස්සේ Instrall කරන්න ලේසියි .

කරලා බලන්න.

Windows media player skins ටිකක් දාල බලන්න

මෙන්න්න යාලුවනේ Windows Media Player එකට වැඩ කැලි ටිකක.

මේකෙන් සින්දු අහනකොට Player එක ලස්සනට තියාගන්න පුළුවන්.

මෙතනින් ගිහින් Download කර ගන්න්න.


බලන්නකෝ හොදද කියල.

Huawei dongle unlock කර ගනිමු

පහසුවෙන්ම ඩොන්ගල් එකක් අන්ලොක් කර ගනිමු



ඇත්තටම කිව්වොත් ඩොන්ගල් අකක් Unlock කරනවා කියන්නේ ගොඩක් ලේසි වැඩක් . 
.
http://www.bb5.at/huawei.php?imei=Enter You Are IMEI No

Enter You Are IMEI No  තැනට ඔයගොල්ලන්ගේ ඩොන්ගල් IMEI නම්බර් එක දෙන්න

http://www.bb5.at/huawei.php?imei=868931009829992

ඊටපස්සේ මෙන්න මේ විදියට වැටෙයි

Entsperren / Unlock: ********
Flashen / Flash: ********

ඊටපස්සේ වෙනත් SIM එකක් දන්න.ඊටපස්සේ උඩ Unlock Code එක ගහන්න.

මෙච්චරයි කරන්න තියෙන්නේ. මතක තිය ගන්න මේකට ඩොන්ගල් එකක ඕනවෙනව.



LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...