expr:class='"loading" + data:blog.mobileClass'>
ගැජට් වැඩ ඉගෙන ගනිමු....

Wednesday, September 5, 2012

තරු වැස්ස.

මම තවත් බ්ලොග් වැඩක් ගේනවා.


මාරු වැඩක් තම මේ තියෙන්නේ. බ්ලොග් එකට තරු වැස්සක් ව්ස්සමු.

මෙහෙමයි කරන්න තියෙන්නේ.මේකත් ඉතින java වැඩක් තම සමහර අයනන් දන්නවනේ java වැඩ වලදි Open කර ගන්න ඕන එක. එත සමහර අය දන්නේ නැති නිසා කියල දෙන්නන්න්.

මුලින්ම ඔයගොල්ලන්ගේ බ්ලොග් එකට ගිහින් උඩ තියෙනවා Desing කියල එකක් එකට යන්න.

දැන් වම් පැත්තේ  පහල ඇති Layout කියන එකට යන්න. 

දැන් එකේ වැටෙයි මෙහෙම එකක්.
එකට යන්න.
මේකේ HLML/Java Script කියන එකට යන්න. දැන් මෙහෙම වැටෙයි.
දැන් මේකට මම පහල දීලා තියෙන Notpad එක Download කරගෙන එකේ තියෙන Code ටික මෙතනට Paste කරන්න.


දැන් වැඩේ ඉවර වෙන්න Save දෙන්න. වැඩේ ඉවහයි යාලුවනේ. බ්ලොග් එක තව ලස්සන කරගන්න වැඩක් අරන් අයෙත් එන්නන් හොදේ. අපිත් එක්කම ඉන්න හොදේ.



Comment එකක් දන්න.

No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...