expr:class='"loading" + data:blog.mobileClass'>
ගැජට් වැඩ ඉගෙන ගනිමු....

Monday, September 10, 2012

Prince of Persia: The Two Thrones

මම අදත් ගෙනාවේ ගේම් එකක් යාලුවනේ.


මේක පර්සියාවේ කුමාරයාගේ තවත් කතාවක කොටසක්. මේ ගම ගොඩක් හොද ගේමක්.  prince of persia sands of time වලට පස්සේ අපු ගේමක්. prince of persia 3 ලෙස හැදින වෙනවා. ඒ කියන්නේ prince of persia The Two Thrones කියන නමින් මේ ගේම හැදින වෙනවා

.

මේ ගම prince of persia sands of time වලට වැඩ හොද ගේමක්. මේ ගම මම නම් ඉවර කලා ඔයගොල්ලොත් ගහල බලන්නකෝ. මේකට අවශ්‍ය වෙන්නේ මේවා.
System: 1000 MHz Pentium III or equivalent
RAM: 256 MB
Hard Drive Space: 1000 MB
Other: DirectX 8.0 compatible sound device
Recommended:
System: 1.5 GHz Pentium 4 or equivalent
RAM: 256 MB
Hard Drive Space: 16000 MB


මේක ගැහාන්න ඕනේ නම් මුලින්ම Download කරගෙන ඉන්න වෙනවා. 


මෙතන ඇත්තේ Torrent File පමණි.

Derect Download අවශ්යනන් Comment එකක් දාන්නකෝ හොදේ. එතකොට දෙන්නන්.


LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...