expr:class='"loading" + data:blog.mobileClass'>
ගැජට් වැඩ ඉගෙන ගනිමු....

Wednesday, September 12, 2012

IGI 1

මම අදත් ගෙනාවේ වේඩිතියගන්න ගේම් එකක්.


මේ ගේම ගොඩක් අය ගහල තියෙන ගේමක්. නමුත් ඉවට කරන්න පොඩ්ඩක් අමාරු ගේම් එකක් තම IGI 1 කියන්නේ. මම නම් මේක ඉවර කල යාලුවනේ.

ගොඩක් අය මේ ගේම් අලුතින් කොම්පුටෙර්යක් ගත්ත ගමන හොයන්නේ මෙන්න මේ ගේම තම. ඒ යාළුවන්ට උදව්වක් වෙයි කියල හිතල තම මේ ගේම අද මන් දැම්මේ. ඉස්සර නම් මේ ගේම ගොඩක් ජනප්ප්‍රියයි. නමුත් දැන්නම් මේ ගේම ඒ තරම් ජන්ප්ප්‍රිය නැ. කමක් නැ මේ ගේම ගහන්න කැමති අය ඉන්නවනන් ගහන්නකෝ හොදේ.

මේකට ඔයගොල්ලන්ගේ කොම්පුටෙරේ මේවා තියෙන්න ඕනේ. නැතුව මේ ගේම ගහන්න බැ.

MINIMUM PC REQUIREMENTS:
- 300MHz Pentium II or equivalent
- 64MB RAM
- DirectX 7.0a compliant 8MB VRAM 3D accelerated video card
- DirectX 7.0a compliant sound card
- DirectX 7.0a or higher
- 4X CD-ROM drive
- 500MB uncompressed hard drive space
- Keyboard
- Mouse

RECOMMENDED
- AMD Athlon or Intel Pentium III processor
- 128MB RAM
- 3D accelerator with 16MB VRAM
- 8X CD-ROM drive
Release: 2000
- Genre: Action, First Person Shooter
- Platforms: PC
- Developer: Innerloop Studios
- Language: English
- Size: 491MB

මේවා තියෙනවනන් විතරක් මේ ගේම Download කරගන්න.පහල ඇති IGI 1 කියල ගහල එකට යන්න. එතනින් Download කර ගන්න.



LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...