expr:class='"loading" + data:blog.mobileClass'>
ගැජට් වැඩ ඉගෙන ගනිමු....

Tuesday, September 4, 2012

Mouse Point එක වෙනස් කරමු.

ඔයගොල්ලන්ගේ බ්ලොග් එකේ පෙන්නන mouse Point එක වෙනස් කරගමු.

මටත් වැඩේ අමාරු උනා. මම කියන විදියට කරන්නකෝ එතකොට හරියයි.

මුලින්ම Design >> Edit Html  ඉටපසේ Expand Widget Templates කියන එකට හරිය දල Ctrl+F කියන කී දෙක එබුවහම එන බර එකේ </body> Type කරන්න එතකොට HTML එකේ වැටෙයි ඒ වචනේ එකට පහලින් මේක Copy කරන්න.


<style type="text/css">body, a, a:hover {cursor: url(http://cur.cursors-4u.net/cursors/cur-2/cur117.cur), progress;}</style>

දැන් වැඩේ ඉවරයි.

මේකේ Save template කියන එක දෙන්න. වැඩේ ඉවරයි.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...