යාලුවනේ මම තවත් ගේමක් ගේනවා.
එක තමයි පසියාවේ රජ කුමරකුගේ කතාවකින් හදුනා prince of persia sands of time කියල ගේම් එකක්.මේක තම මේ දවස වල මමත් ගහන්නේ.මාරු ගේමක් තම ඉතින්.
පට්ට ගේමක් තම මේකට ඕන ඒවා තම පහල තියෙනේ.
| Minimum System Requirements: |
| Recommended System Requirements: |
| CPU: | 800 MHz Pentium III, AMD Athlon or equivalent | | CPU: | 1.2 GHz Pentium 4, AMD Athlon or equivalent |
| RAM: | 256 MB RAM | | RAM: | 256 MB RAM |
| VGA: | NVIDIA GeForce 3 or higher (excluding NVIDIA GeForce 4 MX), ATI Radeon 8500 or higher, Matrox Parhelia | | VGA: | NVIDIA GeForce 4 or ATI Radeon 9500 |
| DX: | DirectX 9.0b | | DX: | DirectX 9.0b |
| OS: | Win 98 SE/ME/2000/XP Only | | OS: | Win 98 SE/ME/2000/XP Only |
| http://gamesystemrequirements.com/ |
| HDD: | 1.4 GB hard drive space | | HDD: | 1.4 GB hard drive space |
| Sound: | DirectX 8.0 compatible sound device | | Sound: | DirectX 8.0 compatible sound device |
මේ ගේම
මේ ගේම වැඩ නොකරත් කරන්න වැඩක් තියනවා. පහල Link ඒකෙන ගිහින් බලන්නකෝ.
මේක මාරු වැඩක්.
Comment එකක් දන්න ප්‍රශ්න ඇත්නන් Comment එකකින් අහන්න.