expr:class='"loading" + data:blog.mobileClass'>
ගැජට් වැඩ ඉගෙන ගනිමු....

Saturday, September 1, 2012

Animation Post

අපේ බ්ලොග් එකටත් Animation Post දාගමු.


මේකෙන් වෙන්නේ යාලුවනේ පොස්ට් පාරු වීමක්. පොස්ට් මාරු වීමක් කිව්වට පැත්තෙන් වැටෙන පොස්ට් විතරයි.
මුලින්ම Design යන්න ඊටපස්සේ Layout යන්න එකේ ඇති Add a Gadget කියල එකක් එකට යන්න එතකොට වෙනම Open වෙනවා HTML/JavaScript කියල එකක් එකට ගිහින් මේක Copy කරන්න.

මෙතනින් ගිහින් Document එක බාගන්න. ඊටපස්සේ එක Copy කරන්න.




මේක Paste කරගෙන Ctrl එකයි F එකයි ඔබන්න එතකොට උඩ වැටෙනවා තීරුවක් එකේ මේක Paste කරන්න.
home page කියල ඉස්සරහින් මෙහෙම එකක් එනවා  http://your blog name.blogspot.com මේකේ එන්නේ මගේ එක එකට ඔයගොල්ලන්ගේ එක Paste කරන්න.

දැන් වැඩේ ඉවරයි.



No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...