මේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් කොහොමද සිංහලෙන් Type කරන්නේ කියන එක.
අද මම එකට පිළිතුරක් ගේනවා. ඒ තම Unicode කියන්නේ. මේකෙන් අපිට් ඕන තැනක සිංහලෙන් Type කරන්න පුළුවන්.
වැදගත්: Microsoft Office වල සිංහලෙන් Type කරන්න බැ මේ Software ඒකෙන.
දැන් කියන්න යන්නේ කොහොමද Unicode Download කරගන්නේ කියල. මේකයි කරන්න තියෙන්නේ. පහල තියෙන Unicode කියන එකට යන්න.
එකට ගිහාම පහළ තියෙන පින්තුරේ වගේ එකක් වැටෙයි.
එකේ ඔයගොල්ලන්ගේ ජනෙල් පද්දතිය තොර ගෙන්න. එතකොට් මෙහෙම Link එකක් වැටෙනවා.
දැන් ඒ Link එකට Click කරන්න. එතකොට Download වෙනවා. ඊටපස්සේ Instrall කරපුවහම යටින් මේ විදිහට වැටෙයි.
ඔයාට ඕනේ English නම් English තෝරන්න. සිංහල නම් සිංහල තරා Type කිරීම පටන් ගන්න.
දැන් ඔයාලගේ Computer නුත් සිංහල අකුරු Type කරන්න පුළුවන් යාලුවනේ.
Comment පාරක් දාමු නේ.


