තවත් ගේම් එකක් හම්බුනා.
මේක ගැන විස්තර කරන්න දෙයක් නැනේ ඔයගොල්ලෝ මේ ගේම් එක ගැන දන්නවනේ. මේ තම IGI 2 ගේම් එක.මේක ගහලම බලන්නකෝ. මම මේක ගැහුවට ඉවර කලේනම් නැ.
වැඩි විස්තර ඕනේ නැ ගේම DOWNLOAD කරගන්නකො. පහල තියෙනවා LINK එක.
මේ ගේම් එක ගහන්න මේවා ඕනේ වෙනවා.
System Requirements
Minimum System Requirements
| Processor: | Pentium III or Athlon 700 |
| RAM: | 128MB RAM |
| Video Memory: | 32MB VRAM |
| Operating System: | 98/Me/XP |
Recommended System Requirements
| Processor: | Pentium 4 or Athlon 1200 |
| RAM: | 512MB RAM |
| Video Memory: | 64MB VRAM |
දන ඉතින් තියෙන්නේ ගේම් එක ගහන්න තමා.
