expr:class='"loading" + data:blog.mobileClass'>
ගැජට් වැඩ ඉගෙන ගනිමු....

Saturday, September 1, 2012

Blog එකක් හදා ගමු.

මම මේ කියන්න යන්නේ ඔයගොල්ල්ලන්ට Blog එකක් හදාගන්නේ කොහොමද කියලා.

මේක හරිම ලේසි වැඩක් මේකියන විදියට කරන්නකෝ.
මේ Web එකට යන්න www.blogger.com . ඔයගොල්ලෝ Email එකක් හදල තියෙනවනන් Username එකයි Password එකයි ගහල Sing Up වෙන්න. එහෙම Email එකක් හදල නැත්තන් එතන ඔක්කොම පුරවන්න. ඊටපස්සේ Sing Up කරන්න.
දැන් වැඩේ හරි කියල හිතන්න එපා ඔතන ඇති Create Your BLOG NOW  කියන එකට යන්නකෝ.
දැන් ඔබ කැමති Blog Name එකක් දා ගන්න.
ඊටපස්සේ වැඩේ තියෙන්නේ Url එකක් යොදන්න ඕනේ මේක Available වෙනකන්ම ඔබට Url එක වෙනස් කරන්න ඕනේ. යටින් තමා වැටෙන්නේ   Available ද Unavailable කියල. Available කියල වැටුනට පස්සේ  Continue කරන්න.

දැන් හොද Template තෝරාගන්න ඕනේ යාලුවනේ. ඊටපස්සේ Continue කරන්න. දැන් Start Blogging කියන එකට Click කරන්න.දැන් වැඩේ ඉවරයි යාලුවනේ.

Comment එකක් දන්න.

No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...