අද මන කියල දෙන්න යන්නේ සිංදුවකට තමන්ගේ photo එකක් දන්නේ කොහොමද කියල.
මොනා කරනත් කලින් මේ Software එක Download කරගෙන ඉන්න වෙනවා.
දැන් ඔබ File එක Instrall කරගෙන Open කරන්න. එකේ File ගිහින් පහල තියෙන Add directory යන්න. දැන් photo දන්න ඕන සින්දුව හෝ Folder එක Select කරන්න. තමන්ට අවශ්‍ය සින්දුවට ගිහින් Right Click කරන්න. පහලින් මෙන්න මේ විදිහේ එකක් එනවා Extend Tags එකට Click කරන්න. මේ විදිහට එයි.
මේකේ Add Cover ගිහින් තමන්ට අවශ්‍ය Photo එක එතනට Add කරන්න.දැන් වැඩේ ඉවරයි. දැන් open කරලා බලන්න.
Comment එකක් දාලම යන්න යාලු.

No comments:
Post a Comment