මට ඔයලව ගොඩ දවසකින් හම්බෙන්න එන්නත් බරි උනනෙ. මෙගෙ යලුවො හeමොටම ස්තුතියි මගෙ බ්ලොගයට පමිණියට.ඔන්න මම අදත් කියල දෙන්න යන්නෙ Notepad වඩක් තමා. මෙකෙන් කෙරෙන්නෙ ඔයගොල්ලන්ගෙ පරිගණකයෙ Virus Garde එකෙ තත්වය පරික්ශ කිරිමයි. දෑන් බලමු කොහොමද කරන්නෙ කියල.
මුලින්ම Notepad එකක් Open කරගෙන ඉන්න. ඉලගට Notepad එක තුලට මෙ පහත තියෙන කෙතයන් එකතු කරගන්න.
X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*
ඉලගට තියෙන්නෙ මෙක Save කරන වෑඩෙ. මෙකට Save As ගිහින් ඔයගොල්ලන්ට කම්ති තෑනක Save කරන්න.
දෑන් බලන්න ඔය Save කරගත්ත File එක අල්ලනවද කියල අල්ලනවනන් Virus Garde එක හොඩට වෑඩ. අදට මම යනව.
මෙකට ඔයලගෙ Like එක දාන්න.

Kohomad vade
ReplyDelete