දන Windows 7 Theme හොයන්න යන්න එපා අපේ පරිගණකයේම තියෙනවා සැගවුණු Theme කිහිපයක් අපි බලමු ඇ තිම එලියට ගන්නේ කොහොමද කියල.
දන Theme Download කරන්න ඕනේ නැනේ මේ Theme තියෙද්දී. දැන් බලමු මේ Theme ටික හොයාගන්නේ කොහොමද කියල. මුලින්ම Start Menu යන්න ඉලගට එතන තියෙන Search Box එකේ මෙහෙම ගහන්න.C:\Windows\Globalization\MCT
දැන් Enter කරන්න එතකොට Folder 5 ක් එනවා ඒ Folder 5 ම තියෙන්නේ Theme තමා. දැන් බලමු Theme දා ගන්න හැටි. ඒ Folder වලින් කැමති එකකට ගිහින් එකේ තියෙනේ Theme එකට Click කරන්න. ඊටපස්සේ ඔයලා කැමති Theme එකක් දාගන්න.

No comments:
Post a Comment