ඉතින් මම අද කියල දෙන්න යන්නේ ෆෝන් ඒකෙන් සිංහල අකුරු බලන්න ක්‍රමයක්. මේක ගොඩක් වැදගත් වෙන්නේ සිංහල බ්ලොග් බලන අයට ඒ ගොල්ලොන්ට ලොකු ප්‍රශ්නයක්ව තියෙන්න ඇති ෆෝන් එකෙන් සිංහල බ්ලොග් බලන එක. නමුත් දැන් ඒ ප්‍රශ්නේ ඉවරයි.
දැන් බලමු මොකද කරන්න ඕනේ කියල. ඉස්ස ඉස්සල්ලම Opera mini Download කරගෙන ඉන්න වෙනවා. ෆෝන් එකේ තියෙනවනන් ඕනේ නැ. ගොඩක් අය පාව්ච්චි කරන්නේ Opera mini 7 නමුත් මම ගව තියෙන්නේ Opera mini 4 කිසි අවුලක් නැ මේක ඕන එකකට වැඩ.Opera mini නැති අය Download කරගෙන ඉන්නකෝ.
දැන් හරිනේ ඊටපස්සේ එක ඕපන් කරගෙන වැඩේ කරමු.මුලින්ම Opera:config කියල ටයිප් කරන්න. ඊටපස්සේ Seach කරන්න. දැන් තම අමාරුම වැඩේ තියෙන්නේ "Use bitmap fonts for complex scripts" මෙන්න මේක හොයාගනං ඕනේ.
මේක හොයාගතොත් වැඩේ ඉවරයි වගේ තම. Opera mini 4 කරනන තියෙන්නේ පහළ තියෙනව font කියල එකක්. එකට යන්න.එකේ තියෙනව එක. මේක Opera mini 7 වලටත් වලංගුයි. (No කියල තියෙන්නේ එක Yes කරන්න.) වැඩේ ඉවරයි දැන් Save කරන්න.
මේකටත් ලයික් එක දන්න හොදේ. මව දිරිමත් වෙන්නත් එක්ක.

No comments:
Post a Comment