ඔයගොල්ලෝ ගාව තියෙන්නේ Firefox ද? එහෙනන් බයවෙන්න එපා මම අද කියල දෙන්න යන්නේ Firefox speed කරගාන්න පොඩි ක්‍රමයක්. කරලා බලන්න මේක ගොඩක් පොඩි වැඩක්.
මෙන්න කරන්න තියෙන වැඩේ New Tab එකක් Open කරගන්න. ඊටපස්සේ එකේ about:config කියල Type කරලා Enter කරන්න. එතකොට මෙහෙම් එකක් වැටෙයි.
I'll be careful, I promise කියන එකට Click කරන්න ඊටපස්සේ එන Page එකේ Search කියන තැනට මේ වචනේ Type කරන්න. pipelining එතකොට මෙහෙම එනවා.
මේකේ මම පහල දල තියෙනවා වගේ කරන්න.
network.http.pipelining
network.http.proxy.pipelining
මේ ඉහල තියෙන දෙක True කරන්න ඕනේ එක කරන්නේ මේක උඩ Right Click කරලා එකේ එන Toggle කියන එකට Click කරන්න. එතකොට True වෙනවා.ඊළගට එකේම network.http.pipelining.maxrequests කියන එක 8 කරගන්න ඕනේ මේකට කරන්න තියෙන්නේ network.http.pipelining.maxrequests මේක උඩ Right Click කරන්න. ඊටපස්සේ Modify කියන එකට Click කරන්න. ඊටපස්සේ මේ වගේ Box එකක් එනවා.
මේකේ 4 කියන එක අයින් කරලා ඒ වෙනුවට 8 යොදන්න. දන පලවෙනි කොටස අවසන් ඊළගට තව පොඩි වැඩ ටිකක තියෙනවා එකේම කරන්න.
එහෙන දෙවැනි පියවර කරලා බලමු.
මුලින්ම max-connections කියල Search කරන්න ඊටපස්සේ ඉස්සල්ල වගේ මේ දෙක වෙනස් කරන්න.
network.http.max-connections
network.http.max-connections-per-serverමේකේ පළවෙනියට තියෙන එකට 96 කියල Type කරන්න. දෙවැනි එකට 32 කියල දාගන්න දැන් ඉතින වැඩේ ඉවරයි.
හැමදාම ඉල්ලන ඉල්ලීම අදත් ඉල්ලනවා මේ පොස්ට් එකටත් Like එකක් දන්නා හොදේ. මම අදට යනවා තවත් පොස්ට් එකකින් අයෙ හම්බෙමු.




No comments:
Post a Comment