මම අද කියන්න හදන්නේ Shutdown වෙන වේගය පොඩ්ඩක් වැඩි කරගන්න පොඩි වැඩක්. මේක ගොඩක් ලේසියි. මේක මට තිබ්බ ලොකු ප්‍රශ්නයක් තම.
දැන් බලමු කරන්නේ කොහොමද කියල. මුලින්ම Start Menu ගිහින් එකේ Control Panel යන්න එකේ ඇති Hardware and sound කියල එකක් එකට යන්න. එකේ Power Options කියන එකට ගිහින් වම් පැත්තේ ඇති Change what power buttons do කියල එකක් එකට යන්න. එතකොට මෙහෙම වැටෙයි.මේකේ තියෙනවනේ When i press the power button කියන එක ඉස්සරහින් Shutdown කියල එකක් එක Hibernate කියන එක දල Save කරන්න.
මතක තියගන්න Power Button එකෙන් Shutdown කරන්න. දැන් තියෙන්නේ ඔයගොල්ලන්ගේ වැඩේ Like එකක් දන්න.


No comments:
Post a Comment