Internet Speed කරගමු. Part 2
මම හිතුව මේපාරත් Internet Speed එක ගැන ලිපියක ලියන්න. මේ ලිපියෙනුත් කියන්නේ ඒ ගැන. එහෙනන් වැඩේ පටන් ගමු නේ.
මම කියන විදියට කරන්න. මුලින්ම Control Panel යන්න. ඊටපස්සේ Network and Internet කියන එකට යන්න. එකේ එන Network and Sharing Center කියන එකට කිලික් කරන්න.
එකට ගිහාම මෙහම වටෙනවා වම් පැත්තේ (windows 7) වල. බලන්නකෝ.
මේකේ Change Adapter Settings කියන එකට යන්න. ඊටපස්සේ ඔයාල Connect කරලා තියෙන Connection එකට Right Click කරන්න. පහල වැටෙන Properties එකට යන්න.
මේකේ Internet Profocol Version 4(TCP/IPv4) කියන එකට කිලික් කරලා Properties යන්න. එතකොට මෙහෙම වැටෙයි.
මේකේ Preferred DNS server- 208.67.222.222 මේ අංකයත් Alternate DNS server- 208.67.220.220 මේකත් ගහන්න. දැන් Ok කරන්න. වැඩේ ඉවරයි.




Oka kalata wadak na kisi wenasak wenne na, Oka hariyannanam OpenDns site eke Register Wenna wenawa. naththam wadak na !:P
ReplyDelete