expr:class='"loading" + data:blog.mobileClass'>
ගැජට් වැඩ ඉගෙන ගනිමු....

Sunday, October 14, 2012

Folder Lock ගේමක් නැතුව හදමු.

Download කර කරා Folder Lock ගත්ත කලේ ඉවරයි.

                                    මම තවත් වැඩක් අරගෙන අව මේක වැදගත් වෙන්නේ ඔය එකඑක ඒවා හොගන්න හදන අයට එක මහලොකු දෙයක් නෙමෙයි. තමන්ටම පුළුවන් මේක හද ගන්න. ඔය Software එහෙම ඕනෙම නැ මේ වැඩේට කරලා බලන්නකෝ.

                                       මෙහෙමයි කරන්න තියෙන්නේ මුලින්ම Notepad එකක් ඔපෙන් කරගන්න. ඊළගට එක මම මේ පහල දීල තියෙන Code Copy කරන්න.

cls
:End
@ECHO OFF
title Folder Locker
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Locker goto MDLOCKER
:CONFIRM
echo Are you sure u want to Lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock folder
set/p "pass=>"
if NOT %pass%==lasithworks goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Locker
echo Locker created successfully
goto End
 
 
                                   මේ තියෙන්නේ Code එක. එක Notepad එකට Paste කරන්න. මේකේ මම Password එක විදියට දල තියෙන්නේ lasithworks කියල එක වෙනස් කරන්න ඕනෙනම් පහ තියෙන එක හොයාගන්න.

 if NOT %pass%==lasithworks goto FAIL

                                              මේකේ lasithworks කියන එක අයින් කරලා ඔයාලගේ Password එක දගන්න. දැන් තියෙන්නේ මේක Save කරන වැඩේ මේක Save කරද්දී ඔයාල කැමති නමක් දීල අගට මේක එකතු කරන්න .bat  මේක දාද්දි තිතත් එකක්ම දන්නා.

                                               දැන් ඉතින් Folder Lock එක හදාගෙන ඉවරයි දැන් තියෙන්නේ එක Open කරගන්න වැඩේ. මුලින්ම ඔයාල Save කරගත්ත File එක Open කරන්න එතකොට් මෙහෙම වැටෙයි.

     









                                       මේකේ "Y" අකුර Type කරලා Enter කරන්න. එතකොට Folder එක Lock වෙනවා දැන්Lock එක අරගන්න අයෙමත් File එක Open කරගන්න එතකොට මේ වගේ වැටෙයි.










                                     මෙතන Password එක ගහල Enter කරන්න. දැන් Folder එක පහල වටෙනවා. එකට් ඔයගොල්ලන්ට හන්ගන්න ඕනේ file Copy කරන්න. දැන් Folder එක Lock කරගන්න පෙරසේම. File එක Open කරගෙන. "Y" අකුර Type කරන්න. අයෙ Lock එක අරින්න ඕනෙනම් File එක Open කරගත්තම එන Command එකේ Password එක Type කරලා Enter යොදන්න.

                                      මේකටත් Like කරන්න හොදේ. මට එක ගොඩක වටිනේවා.

3 comments:

  1. Meken athi wadak naha.. kelinma folder address eka type karoth hari me file eka edit karanna hari giyoth okkoma hamotama penawane.. pawichchi karana ayata kiyanne.. password eka aniwa wena ekak danna naththan tikak hari puluwan manussayekuta ahu wunoth aniwa oyage password eka ussanawa.. eka oya wena ewatath use karana password ekak num oya loku prashnayakata muhuna denna wenawa..

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...