මෙන්න Facebook යන්න shortcut key එකක්.
මම අද ඔයාලට දෙන්න හිතුවේ Facebook යන්න Shortcut එකක් හදාගන්න හැටියි. මේක අපිට ඔනවැඩක් කරමින් ඉන්න වෙලාවක පවා Facebook යන්න ඕනේ උනාම පාවිච්චි කරන්න පුළුවන්.
අපි ඉතින් දවසෙන් වැඩි හරියක්ම ඉන්නේ FB වලනේ එක නිසා මේක ඔයලට ගොඩක් වැදගත් වෙයි කියල හිතුනා.
මේක පටන් ගන්න තියෙන්නේ Notepad එකකින්. එහෙනන් බලමු වැඩේ කරන හැටි.
මුලින්ම Notepad එකෙක් Open කරගන්න. ඊළගට එකට මේක දා ගන්න. start http://www.facebook.com/ කියල ගහල Save කරන්න. Save කරද්දී මතක තිය ගන්න Facebook.bat කියල Save කරගන්න. මතක තිය ගන්න මේක Save කරන්න ඕනේ Desktop එකේ. දැන් පලවෙනි වැඩේ ඉවරයි.
දැන් බලමු දෙවෙනි පියවරෙන් මොකද කරන්නේ කියල. ඉටපසේ අර Save කරගත්ත bat File එක උඩ Right Click කරන්න එතකොට පහල වැටෙනවා Created Shortcut කියල එකට යන්න. එතකොට අර File එකේ Shortcut එකක් හැදෙනවා. දැන් එකේ පහල තියෙන Properties කියන එකට යන්න. එකේ Shortcut Key කියන තැන None කියල වැටිලා ඇති ඒතැන F අකුර ඔබන්න. දැන් මෙහෙම වැටෙයි.
දැන් Apply කරන්න. දන වැඩේ ඉවරයි. දැන් Ctrl එකයි Alt එකයි F එකයි එකවර ඔබන්න. එතකොට FB යන්න පුළුවන් වැඩේ ගොඩනේ. මේක ඕන වැඩක් කරන ගමන් FB යන්න පුළුවන් වැඩක්. මම තව Notepad වලින් කරන්න පුළුවන් වැඩ ටිකක් අරන් එන්නම්කෝ. මේකටත් Like එකක් දන්නා.


වැඩේ කොහොමද?
ReplyDelete