expr:class='"loading" + data:blog.mobileClass'>
ගැජට් වැඩ ඉගෙන ගනිමු....

Tuesday, October 9, 2012

මෙන්න Download කරනවනන් බඩුව.

Unlimited Download කරන්න බයවෙන්න එපා.

                                      මේක Download කරන අයට ගොඩක් වැදගත් වෙයි කියල හිතුව එකයි ගෙනාවේ. Download කරනය මේකත් Download කරගන්න. මොකටද වැඩි කයිවාරු වැඩේ පටන් ගමුකො. එහෙනන් Download කරගනකෝ. බය වෙන්න එපා 9.7Mb තියෙන්නේ. පහල තියෙනවා ලින්ක් එක.


                                       මේක Instrall කරනකොට Toolbar එක  Instrall කරන්න එපා හොදේ. Instrall කරම මෙහෙම වැටෙනවා.

                                       මේකේ උඩ Search Box එකේ ඔබට Download කරන්න ඕනේ දේ ටයිප් කරන්න. ඊටපස්සේ පහල වැටෙනවා Result එක ඊට ඉස්සරහින් තියෙන Downloadකියන එකට Click කරන්න එතකොට Download වෙනවා. දන වැඩේ ඉවරයි ලයික් එක දන්නා අමතක කරන්න එපා.

4 comments:

  1. හොඳයි වටිනවා follwers gaject එක දැම්මොත් හොඳයි නේද

    word virification අයින් කරන්න .. එල එල ජයෙන් ජය ..

    ReplyDelete
  2. Mmmm wadana hodai

    ma paththa awa adana ..
    hodai kara gena yannakoo elaaazz

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...