යාලුවන්ව පොඩ්ඩක් රවට්ටමු නේ.
ඔයගොල්ලන්ගේ Processor එක i7 එකක් කියල පෙන්නමු.
මෙන්න මේ වගේ.
Run වලට ගිහින් regedit කියල search කරන්න.
ඊටපස්සේ path එකේ ඇති HKEY_LOCAL_MACHINE එකට යන්න.
මේකේ HARDWARE යන්න.
එකේ ඇති DESCRIPTION කියල එකක් එකට යන්න.
එකේ System ගිහින් ඊටපස්සේ CentraProcess යන්න.
ඊට පහලින් ඇති 0 කියල එකක් එකට ගියාම මේ වගේ එකක් වැටෙනවා.
එකේ ProcessorName එකට ගිහින් මෙන්න මේවගේ ඒ value data එකේ type කරන්න.
ok කරන්න දැන් වැඩේ ගොඩම තමා.දැන් ඉතින් My Computer Right Click කරලා බලන්න වැඩේ හරිද කියල යාලු.
එහෙනන් අදට මම ගිය.
Comment එකක් දාලම යන්න යාලු.





No comments:
Post a Comment