ඔයගොල්ලොත් කැමති ඇතිනේ Separate VGA වල ගහන ගේම් Onboard VGA වල වැඩ කරනවට මෙන්න විසදුම.
මේ සදහා අවශ්‍ය වෙන්නේ 3D Analyzer කියන මෘදුකාංගයයි. ඒකෙන සිදු කරන්නේ එම පරිගණක ක්‍රීඩාව රැවටීමකි.ඒ කිව්වේ ඒ පරිගණක ක්‍රීඩාවට අවශ්‍ය තත්වයේ VGA අකක් ඔබ ලග තියෙන බව එම පරිගණක ක්‍රීඩාවට හග වීමයි. මේ Softwere ඒකෙන VGA එක Over Clock යන්නේ නැ එක නිසා බයවෙන්න කිසිම හේතුවක් නැ.
නමුත් මතක තියාගන්න මේක හරි යන්නේ 128 වලට වැඩ වැඩි VGA වලට පමණි. හරි දැන් වැඩේ පටන් ගනිමුකෝ.
මෙතනින් ගිහින් Softwere එක Download කරගන්න.
~1~. මුලින්ම ගමේ එකේ Desktop එකට වැටෙන EXE/DAT File එක තෝරන් ඉන්න ඕනේ. මේ වගේ.
ඉන් පසුව මේසේ Device ID හා Vendor ID වලට මෙසේ Type
Type කරන්න මෙසේ.
දැන් මම යොදා ඇති තැන වලට Mark යොදන්න.
- දැන් වැඩේ ගොඩ දැන් Run ලබාදෙන්න. දැන් වැඩේ හරි.හැම දිස්සෙම මේකෙන් යන්න බැරි නිසා save batch file ලබා දීල save කරන්න.
වැඩේ ඉවරි මචන්.


