expr:class='"loading" + data:blog.mobileClass'>
ගැජට් වැඩ ඉගෙන ගනිමු....

Monday, November 26, 2012

ඔයගොල්ලන්ගෙ Utorrent එකෙ Speed එක මදිද?

                                     ඔයගොල්ලොන්ට අද මම කියල දෙන්න යන්නෙ Torrent Dowonload ස්පීඩ් කරගන්න පුලුවන් ක්‍රම ටිකක්. ඔයා Torrent Download කරන කෙනෙක්නම් මෙ පොස්ට් එක ඉවර වෙනකන් කියවන්න. මෙක Utorrent, Bittorrent යන දෙකටම වැදගත්.

…මුලින්ම ඔයගොල්ලන්ගෙ පරිගනකයේ Utorrent හෝ Bittorrent යන දෙකෙන් එකක් ස්තපනය කර තිබිය යුතුයි.මේ දෙකෙන් එකක් වත් ඉස්තාපානය කර නොමැති අය පහල Link එකෙන් ගිහින් Download කරගන්න.

Utorrent

Bittorrent

මේ දෙකෙන් එකක් හෝ ස්ථාපනය කර ඇත්නම් අවශ්‍ය නැ.

Utorrent Torbo Booster

මේක වැඩ කරන්නේ Utorrent වලට‍ පමණයි. මම ඊළගට දෙන්නම් Bittorrent එකට වැඩ කරන එක. මුලින්ම පහල Link එකෙන් Download කරගන්න.

http://www.download-boosters.com/accelerators-section/utorrent-turbo-booster

හරි දැන් මේක බාගෙන ඔයගොල්ලන්ගේ පරිගනකයේ ස්ථාපනය කරගන්නකො.  ඊළගට එය Open කරගෙන Run Your uTorrent Click කරන්න.

Bittorrent Turbo Accelerator

මේක වැඩ කරන්නේ Bittorrent පමණයි. එක නිසා මේක Download කරගන්නකොට Bittorrent තියෙන අය පමණක් Download කරගන්න.

http://www.webspeeders.com/our-speeders/bittorrent-turbo-accelerator.html

ඔබේ ටොරෙන්ටයෙන්ම Speed එක වැඩි කරගමු.

මේ ක්‍රමය තමා මම දැකපු සාර්ථකම ක්‍රමය. මේකෙන් ඔයගොල්ලොන්ට කරන්න තියෙන්නේ ටොරෙන්ට් Download කරාම ඒක Seed කරන එක. එතකොට ඔයගොල්ලන්ගේ Ratio එක  වැඩි වෙන එකයි. එක නිසා ඔයගොල්ලෝන්ට වගේම ඊළගට Download කරන කෙනාටත් ලොකු වාසියක් අත් වෙනවා.

ඔයගොල්ලොන්ට Ratio බලාගන්න තින්නේ Help ගිහින් එකේ තියෙනවා Show Statistics කියල එකක් අන්න එකට ගිහාම තියෙනවා Total Ratio කියන එක ඉසරහින් තියෙන එක 0.900 විතර අවහම Torrent ස්පීඩ් එක ගොඩක් වැඩි වෙනවා.

මේවා තම Torrent බාන අයට කරන්න තියෙන්නේ. කරලා බලන්නකෝ. මේ පොස්ට් එකටත් Like එකක් දන්න යාලුවනේ.

1 comment:

  1. Casino Poker - Get your Bonus and Play in Free
    We 먹튀 없는 사이트 can't be more satisfied with the quality of the game. From 사설토토 simple 블랙잭 룰 rules to the high-quality art of 승인전화없는 가입머니 video poker, this casino is a great place 스피드 바카라 to go

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...