expr:class='"loading" + data:blog.mobileClass'>
ගැජට් වැඩ ඉගෙන ගනිමු....

Saturday, November 10, 2012

Internet Slow වෙලනන් ඇයි බලන් ඉන්නේ.

Internet speed කරගමු.                                                                                                                 Part 3

මට ඔයගොල්ලන් වෙනුවෙන් හුගකලෙකින් පොස්ට් එකක් ලියන්නත් බෑරි උනනෙ. මම අද කියල දෙන්න යන්නෙත් Internet Speed කරගන්න පොඩි ක්‍රමයක්. එහෙනන් මෙකත් කරල බලන්නකො. 

…මුලින්ම කරන්න තියෙන්නෙ My Computer ගිහින් Right Click කරන්න. ඉටපස්සෙ පහලින් එන Properties කියන එකට යන්න. එකෙ වම් පත්තෙ තියෙනවා Device Manager කියල එකක් අන්න එකට යන්න.  ඉලගට පහල තියෙනවා Port(COM & LPT) කියල එකක් එකෙට යන්නකො.

…දෑන් මෙහෙම තියෙනවද කියල බලන්නකො.

HUAWEI Mobail Connect - 3G PC UI Interface

මෙහෙම එකක් තියෙනවානන් එකට Duble Click කරන්න. ඉලගට කරන්න තියෙන Port Setting කියන Tab එකට යන්න. ඉලගට පලවෙනියට තියෙන එකට එහෙම දන්න.

Bits Per Second  128000

හතරවෙනි එකට

Flow Control  Hardware

එහෙම දල ඉවරවෙලා Ok කරන්න. දෑන් වඩෙ ඉවරයි. ම්ට සමාවෙන්e යලුවනෙ මට Pictures වලින් කියල දෙන්න බෑරි උනාට. 

No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...