යාලුවනේ හුග කලෙකට පස්සේ ඔයාලව හම්බුනේත් නැනේ. මම අද ඔයාලගේ පරිගනකයට Drivers හොයාගන්න පුළුවන් ක්‍රමයක් ගේනවා. මේක වැදගත් වෙන්නේ Windows XP තියෙන අයට විතරයි මොකද Windows 7 වල එහෙම Drivers ඉබේම Instrall වෙනවනේ.
මට මේක හම්බුනේ යාළුවෙක්ගේ පරිගන්කයකට Drives හොයනකොට මේකෙන් Drivers Instrall කරනකොට Internet අවශ්‍යම වෙන් නැ මේකෙන් Internet නැති පරිගනකයකට උනත් Drivers දන්න පුළුවන්.

No comments:
Post a Comment